මෙඩිකල් කොලේජ්

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Medicine karanna uni eke awulak nehe, hambena ekata yanna kiyanna,, pg karanna amaru ekak nehe,, ghilla, final eken honda rank ekak daanna weda karanna kiynne,, Uni eka adaala nehe anthima rank eka hadenne poduwe hinda,, medicine is a self study, no one teaches u like in A level classes
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහම එකක් නෑ බන් මගේ නන්ගි ගියෙත් රුහුන(කරාපිටිය)...

    කැම්පස්වල එහම ලොකු වෙනසක් නෑ බන් මගේ නන්ගිත් දැන් higher studies කරනවා රුහුනෙන් ඩිග්‍රිය අරගෙන පස්සෙ ජොබ් එක කරන් ගමන් ඉගෙන ගන්න පුලුවන්.(මුලින් ඕක කරගෙන ඉදහන්)

    මල්ලිව ඉලග පාර ඕකටවත් අහු නොවුනොත් ටොපිය නේද?

    තව අවුරුද්දක් නාකි වෙන්නෙ නැතිව අපු එකට යන්න කියපන්..

    මිඩිසින් අහුඋනා කිවාම තවත් මොනාද බන් බලන් ඉන්නේ?
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගොන් වැඩ නොකර හම්බුනු චාන්ස් එකෙන් මෙඩිකල් ෆැකල්ටි යන්න කියපන් පිස්සු කෙලින්නෙ නැතිව කරාපිටිය යන්න පුලුවන් නම්.

    PG වලට හත්ගව්වක් තියලා අමුඩ නොගහා ඉස්සෙල්ලා MBBS කරගන්න කියපන් කැම්පස් අවුරුදු පහමාර ගෙවලා. ඒලෙවල් පාස් උන ගමන් ගොඩක් උන් ලොකුවට ඇදගෙන ඉන්නෙ තමුන් හෙනම පොරක්ය ගමකට ගහන්න පුලුවන්ය වගේ. කැම්පස් ගිහින් මාසෙ යද්දි තමයි රෙද්දෙ පහ වෙන්න ගන්නෙ. ඒ නිසා ඊට පස්සෙ තමුන්ට කැපෑසිටි තියෙනවා කියලා තේරෙනවනම් කරන්න කියපන් PG MBBS ඉවර වෙලා.

    PG කරගන්න ඕනෙ එකා කරගන්නවා ඌ කොළඹද, රජරටද, කරාපිටියද අදාල නැත.

    :yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොන් වැඩ නොකර හම්බුනු චාන්ස් එකෙන් මෙඩිකල් ෆැකල්ටි යන්න කියපන් පිස්සු කෙලින්නෙ නැතිව කරාපිටිය යන්න පුලුවන් නම්.

    PG වලට හත්ගව්වක් තියලා අමුඩ නොගහා ඉස්සෙල්ලා MBBS කරගන්න කියපන් කැම්පස් අවුරුදු පහමාර ගෙවලා. ඒලෙවල් පාස් උන ගමන් ගොඩක් උන් ලොකුවට ඇදගෙන ඉන්නෙ තමුන් හෙනම පොරක්ය ගමකට ගහන්න පුලුවන්ය වගේ. කැම්පස් ගිහින් මාසෙ යද්දි තමයි රෙද්දෙ පහ වෙන්න ගන්නෙ. ඒ නිසා ඊට පස්සෙ තමුන්ට කැපෑසිටි තියෙනවා කියලා තේරෙනවනම් කරන්න කියපන් PG MBBS ඉවර වෙලා.

    PG කරගන්න ඕනෙ එකා කරගන්නවා ඌ කොළඹද, රජරටද, කරාපිටියද අදාල නැත.

    :yes::yes::yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේකෙ ඉන්න අතිපණ්ඩිත පූජනීය ප්‍රජාවගෙන් ඕවා අහන්න එපා
    මොන පණ්ඩිතයෙක්ද ඉස්සෙල්ලා MBBS කරන්න කියයි.
    මටත් මතකයි Chemistry සර් කිව්වා හම්බන්තොට district 26 රුහුණට අහුවෙනවා කියලා ආයෙත් කරා.
    තව පේරාදෙණිය select උනා දන්න අක්කා කෙනෙක් engineering
    එයත් ආයෙත් කරලා මොරටුවම ආවා.
    එහෙම උවමනාව ආසාව තියෙන අය ඉන්නවා.
    අනිත් එවුන්ට ඒවා තේරෙන්නේ නෑ.හිනා වෙනවා. උපන්නාට වැනෙන මිනිස්සු එහෙම තමයි. දෙයක් කරන්න ඕන කෙනා හොයලා බලලා ප්ලෑන් කරලා කරනවා.
    අන්තිමට හිනා උන අය යාන්තම් ගැටගහගෙන නූලෙන් ගොඩ එනවා.
    Anyway I have seen some consultants who studied in japura and ruhuna.

    this is totaly insane,, where ever u get u go,, doesnt matter what the university is... cz u get a final common rank which decides ur internship,,

    there are some ppl who did exam again cz they got selected to Jaffna Medical, and in last finals Jaffna ranked 2nd,

    medical studies is completely a selfstudy, and one of the most stressful studies, thats why many fail, not the university, doesnt matter what the university is..

    fyi there are may consultants who work in colombo hospitals who graduated from kara and j'pura, so just don't be blind by superstitions.
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මෙන්න වැන්දා. ආපු චාන්ස් එක නැති කරගන්න එපා.එපා.එපා. Ridila හා divoo සහෝදරවරු
    කියන කතා හරි.

    විභාගේ ආයි ලියන එක රික්ස් වැඩියි. දැනුම විතරක් නෙවෙයි ඒ ලෙවල් වලදි බලපාන්නේ. වෙලාව, ඒ වෙලාවේ ස්ට්‍රෙස් එක ආදි ගොඩක් දේවල් බලපානවා. මෙහෛම දෙයක් අත්වින්දා මගේ ලමයෙක් 2013 දි. එයා රැහුනට සිලෙක් වෙලා ගියේ නැ. නමුත් ඊලග පාර යන්න උනෙත් නැ.

    අනික pg ඉන්ස්ටිටියුට් එක හරිම මාඥ්ඥවිකයි. මට කියන්න වචනයක් එන්නැ ඒකට. අඩිය තිබ්බ අයට සේම් ෆිල්න් ඇතැයි සිතමි. අර කැම්පස් එකෙන්ද ආවේ මේකෙන්ද ආවේ කියනවාට වඩා අමුතු දේවල් ගොඩක් එතන වෙනවා. දන්නෝ දනිති. එපමනයි.

    මුලින්ම බේස් එක දාගන්න.ඊටපස්සේ තිරනය කරන්න. හත්ගව්වක් තියන් අමුඩේ ගාන්න එපා. මුලින්ම වැඩේට එන්ටර් වෙන්න.


     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කවුද අප්පා මෙහෙම රෙප් කපන්නේ? මාර අහිංසක සතුටක්.

    Dostharalata puka denna epa.un ape guuth kanna ona



    මේකෙ ඉන්නවා කැම්පස් එකක් පලාතෙ ගිහින් නැති හද්ද ගූ කින්නිරයො ටිකක්:lol:
     
    • Like
    Reactions: Dr.Rosheen