මෙතන ඉන්නේ මහින්ද රාජපක්ෂ නෙමේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙතන ඉන්නේ මහින්ද රාජපක්ෂ නෙමේ

13418863_2050277481863976_4063454673178041354_n.png

මේ ජපානේ ගිහින් ගත්තු පින්තූරෙකුත් නෙමේ..!
මේ ලලනාව ඉඳගෙන ඉන්නේ ඇඳක නෙමේ..!!
මෙතන ඉන්නේ මහින්ද රාජපක්ෂ නෙමේ..!!

මේ කාන්තාව මෙතනට යවා ඇඳක ඉන්දවා පින්තූරයක් ගෙන එය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකිනි.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Meka photoshop parak....

    Mahinda lokka gana oya sambadayen tiyenne naraka aranchi unata, ganiyek ekka ohoma pinthura ganna taram modayek nemei :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දී රෝගී වූ අවස්ථාවේ එතුමා ගැන දුක සිතී සුවදුක් විමසන්නට මෙම ගැහැණු ළමයා පැමිණි අවස්තාව්වේ ගත දුර්ලභ චායාරූපයක් :baffled: