මෙතන කෝටි කීයක් තියෙනවද?

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    941
    1,552
    93
    ඒ මොකක් ද බන් ඒ සීන් එක.. පින් කැටේ කොල කරල ද? මටත් හිතා ගන්න බෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක පන්සලක වෙන්න බැ
    මුණ පෙන්නනේ නැත්තේ එකනේ
    සිවුරු පොරෝගෙන වෙන මඩ ගහන සින් එකක් යන්නේ
    බුද්දාගමට මඩ ගහල නම් චන්ද දිනන්න කිසිම දෙයක් කරන්න හම්ම වෙන්නේ නැ
    සජිය රනිල කෙල උනෙම ගොඩක් බුද්දාගමට ගරහපු නිසා

    තවම මේ රට රැකෙන්නේ මේ ආගම නිසයි
    ඔව්ව කොහෙන් හරි එලියට එනවා ඇත්ත නැත්ත බොරු නම් බලපන්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕක පන්සලක වෙන්න බැ
    මුණ පෙන්නනේ නැත්තේ එකනේ
    සිවුරු පොරෝගෙන වෙන මඩ ගහන සින් එකක් යන්නේ
    බුද්දාගමට මඩ ගහල නම් චන්ද දිනන්න කිසිම දෙයක් කරන්න හම්ම වෙන්නේ නැ
    සජිය රනිල කෙල උනෙම ගොඩක් බුද්දාගමට ගරහපු නිසා

    තවම මේ රට රැකෙන්නේ මේ ආගම නිසයි
    ඔව්ව කොහෙන් හරි එලියට එනවා ඇත්ත නැත්ත බොරු නම් බලපන්
    උබ මේ මගුලක් කියනව. මටවැඩක් නෑ උබ කියන ඒව.

    මම අහුවේ මෙතන කෝටි කීයක් වගේ ඇතිද කියල.

    එච්චරයි. වැඩිය හිතන්න එපා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    උබ මේ මගුලක් කියනව. මටවැඩක් නෑ උබ කියන ඒව.

    මම අහුවේ මෙතන කෝටි කීයක් වගේ ඇතිද කියල.

    එච්චරයි. වැඩිය හිතන්න එපා.
    Okata coil ban. Agama maththe nahena logical thinking nathi buwek
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,196
    113
    Okata coil ban. Agama maththe nahena logical thinking nathi buwek
    Logical hithuwoth matath oka oya widiyatama penawa. Kauruhari siwrak porawan camera ekata salli pennanawa. Ara genu 4 denek photo gahanna gihin case ekak giya wage. :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක පන්සලක වෙන්න බැ
    මුණ පෙන්නනේ නැත්තේ එකනේ
    සිවුරු පොරෝගෙන වෙන මඩ ගහන සින් එකක් යන්නේ
    බුද්දාගමට මඩ ගහල නම් චන්ද දිනන්න කිසිම දෙයක් කරන්න හම්ම වෙන්නේ නැ
    සජිය රනිල කෙල උනෙම ගොඩක් බුද්දාගමට ගරහපු නිසා

    තවම මේ රට රැකෙන්නේ මේ ආගම නිසයි
    ඔව්ව කොහෙන් හරි එලියට එනවා ඇත්ත නැත්ත බොරු නම් බලපන්

    ow madak thamai yanne muna penne naththe ekai NGO wala wada thamai owa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕක පන්සලක වෙන්න බැ
    මුණ පෙන්නනේ නැත්තේ එකනේ
    සිවුරු පොරෝගෙන වෙන මඩ ගහන සින් එකක් යන්නේ
    බුද්දාගමට මඩ ගහල නම් චන්ද දිනන්න කිසිම දෙයක් කරන්න හම්ම වෙන්නේ නැ
    සජිය රනිල කෙල උනෙම ගොඩක් බුද්දාගමට ගරහපු නිසා

    තවම මේ රට රැකෙන්නේ මේ ආගම නිසයි
    ඔව්ව කොහෙන් හරි එලියට එනවා ඇත්ත නැත්ත බොරු නම් බලපන්
    මඩක් තමයි මචන්. ලගදි ගෑණු දෙන්නෙක් පන්සලකට ගිහිල්ලා හාමුරුදුවෝ බදාගෙන ෆොටෝ ගහලා මාට්ටු වෙලා.
    හොරණ පැත්තේ ගෑණු දෙන්නෙක්. NGO වැඩක්. අර LTTE ෆොටෝ දදා දගපු එකා කුදලලා දැම්මා වගේ මුන්වත් කුදලලා දාන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: asylum