මෙතන චෙක් එපා කෑෂ් වලින් දෙන්න කියන්නේ ඇයි බන්?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    cat-kitten.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    @ttj ඇයි කෑශ්ම ඉල්ලන්නේ? වසන්ත සහෝදරය සල්ලි කොල දකින්න තියෙන ආසවට වෙන්න බැරිද? 🤔
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @ttj ඇයි කෑශ්ම ඉල්ලන්නේ? වසන්ත සහෝදරය සල්ලි කොල දකින්න තියෙන ආසවට වෙන්න බැරිද? 🤔
    හොරා කන්න වෙන්න ඇති...

    වත්කම් ඔක්කොම දාලද තියෙන්නේ කියලා බලලා, ඒවට හරියන ආදායම් තියනවාද බලලා, ආදායම් වලට හරි යන්න ටැක්ස් ගෙව්වද බලලා අවුලක් තිබ්බොත් නඩු දාලා හිරේ දාන්න ඕන...

    මූ දැන් ආණ්ඩුවේ හින්දා හරියට පරීක්ෂණ කරයිද කියලා ෂුවර් නැති හින්දා ඊළඟට එන වෙන පක්ෂේක ආණ්ඩුවක් අනිවා පරීක්ෂණ කරන්න ඕන...

    ඔය ක්ලිප් එක ගොඩක් කලින් අව එකක් වෙන්න ඇතිනේ... ඒ කාලේ ආණ්ඩු දෙපැත්ත බැලන්ස් කර කර ඉන්නේ නැතිව පරීක්ෂණ කළා නම් මේ ප්‍රශ්න අද නෑ නේ...
     
    • Like
    Reactions: reddit

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    @Don GasCan මෙන්න මුන් විහිළුවක් කරනවා😂

    චෙක් වලින් දුන්නොත් සම්පූර්ණ ගානම පක්ෂේ අරමුදලට යනවා
    සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්න පුළුවන්

    කෑෂ් වලින් වලින් ගත්තාම පක්ෂ අරමුදලට නොදා කීපදෙනෙක් අතරේ ලේසියෙන්ම බෙදා ගන්න පුළුවන්😍😍

    ------ Post added on Sep 18, 2025 at 2:47 AM
    ඉතින් පරිත්‍යාගය බෙදාගත්තම මොකද 🤣🤣
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980