උබලට පවු බන්..... කන්න දෙන්න නම් පුලුවන් මොලේ දෙන්න බැහැනෙ.....
ithaama buddhimath nirmanayak, mama mahindata denawa, meka balala mage hitha wenas unaa..
mama a nisaa mahindata denawa..
ithaama buddhimath nirmanayak, mama mahindata denawa, meka balala mage hitha wenas unaa..
mama a nisaa mahindata denawa..

ඒකනෙ මටත් දුකයි මගේ මොලේ දෙන්න පුලුවන් උනත් මොලෙ ගන්න එකාගෙ ඔලුවක් නති එකට.
උබගෙ වගෙ මොලයක් අපි වගෙ එවුන්ට නැහැ කොල්ලො. ඔක උබම තියා ගනින්.
අනේ පවු බන් උබ ..මාර මහන්සියක් අරගෙන තියෙන්නේ.එ වෙලාවේ ටිකක් නිදගත්තනම් ඇගට හරි තියෙනවා ..ඕක දැකල චන්ද ප්රතිපලය වෙනස් වෙයිද දන්නෙත් නැ ..උබත් මාර වැඩ තමයි බන් කරන්නේ ..බයත් හිතෙනවා