කුරුණෑගල පැත්තෙ අයට අත දෙන්න පුළුවන් ශ්රමදානයක්.
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jan 15, 2024 #1 කුරුණෑගල පැත්තෙ අයට අත දෙන්න පුළුවන් ශ්රමදානයක්. Reactions: TechnWeb
Max_r Well-known member May 10, 2007 12,979 1 15,762 113 Jan 15, 2024 #4 ලොකුවට හදලා ලවුඩ්ස්පීකර් දාන්නෙ නැති වේවා.......... Reactions: Hapuwa and pitiye.appu
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Jan 15, 2024 #5 මෙත් මුණි සෑය වඳින් රම්ය තවුතිසා බවනේ.....
TechnWeb Well-known member Dec 28, 2011 7,429 5,543 113 Jan 15, 2024 #6 sadu sadu sadu loku pinak thamai
Al Baik Well-known member Jan 5, 2011 15,143 12,125 113 Ohio, USA Jan 15, 2024 #7 Palliyak kadala da ethana oka hadanne? Kooragala wage ekak da?
pavithra_uk Well-known member Oct 6, 2009 53,532 22,215 113 Gotland Jan 15, 2024 #8 ඇයි බං මේ හැමතැනම කෝම්පිට්ටු වගේ සායවල් හදන්නේ ට්රක්ලන්තේ මුන්ට පිස්සුද එහෙන කඳු ඔක්කොම වගේ ඉවර කළා මව්න්ටන්ගනේල Reactions: pitiye.appu
ඇයි බං මේ හැමතැනම කෝම්පිට්ටු වගේ සායවල් හදන්නේ ට්රක්ලන්තේ මුන්ට පිස්සුද එහෙන කඳු ඔක්කොම වගේ ඉවර කළා මව්න්ටන්ගනේල