මෙත් වඩන්නන්ට...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මෙත් වඩන්නන්ට...

ව්‍යපාදය නැති කිරීමේ මූලිකම මාර්ගය මෙත්තාවයි.

" මහණෙනි, ඉදින් දෙපස පොලු ලූ කියතෙකින් නපුරු වූ සොරු තම සිරුරු අවයව කපත් නම් එහිදී පවා යමෙක් සිත දූෂ්‍ය කර ගත්තේ නම් හේ මගේ ශාසනය කරන්නෙක් නොවන්නේය."


" ම.නි. මූලපණ්ණාසක 142 "​


" යමෙක් කිපුණුහුට පෙරළා කිපෙත් නම් හේ පළමු කිපුණහුටත් වඩා පාපිෂ්ඨයෙකි. කිපුණුහුට පෙරළා නොකිපෙන්නේ නොදිනිය හැකි යුද්ධයක් දිනුයේ වන්නේය. අන්‍යයා කිපුණාදැක යමෙක් සිහි ඇතිව ඉවසා නම් හේ තමන්හටද අනුන්හටද යන දෙපසටම වැඩ සාධනය වන්නේය. "

" සං.නි. සක්කස 140 "​
 
Last edited: