මෙතැන බඩු හොදද?

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මෙතැන බඩු හොදද?

    මම Iphone 5s එකක් ගන්න හදන්නේ. ගන්න යන්නේ මේ ෆේස්බුක් එකේ iphone ලංකා කියන page එක කරන කඩෙන්.දන්න කෙනෙක් හරි,ගත්ත කෙනෙක් හරි ඉන්නවා නම් කියනවද එතන phones වල අවුලක් නැත්ද කියලා.

    මෙන්න FB page එකේ link එක https://www.facebook.com/iPhoneslanka

    මෙන්න website එකේ link එක - http://www.checkpoint.lk/
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    no idea bump
    v680wk.jpg