මෙතෙක්_දුටු_භයානකම_Selfie

r runner

Member
May 12, 2015
2,396
781
0
මෙතෙක්_දුටු_භයානකම_Selfie

මේ Selfie ඡායාරූප පෙළ දැක්කම හිතෙන්නේ මේවා අරගත්ත කට්ටිය තාමත් ජීවතුන් අතරද කියලයි..



01. The Pilot Selfie

මෙය යුද්ධයක් අතරතුර දී ඩෙන්මාකයේ RDAF ප්‍රහාරකයකු විසින් ගන්නා ලද්දකි. මෙය ගත් ප්‍රහාරකයා තවමත් ජීවතුන් අතර ද කියා නොදනී.

1-1.jpg




02. එල්ලීම

මෙය James Kingston විසින් ලන්ඩනයේ South Bank කුළුණේ සිට ගෙන ඇත. මේ ලෙස උස ගොඩනැගිලි වලට නැග වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරීම මොහුගේ විනෝදාංශයයි.

227.jpg





03. මෙය ද James Kingston විසින් ඉන්දියාවේ බැංගලෝරයේ උසම කුළුණේ දී ගෙන ඇත.

322.jpg




04. අභ්‍යවකාශ සෙල්ෆි

ජපන් ගගනගාමී Aki Hoshide විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන අතරමඟදී ගෙන ඇත.

423.jpg





05. මෙය රුසියානු ජාතික Yaroslav Seheda හා ඔහුගේ මිත්‍රෙයකු විසින් ගෙන ඇත.

522.jpg






06. මෙය ද යුද්ධයක් අවස්ථාවකදී ගෙන ඇත.

618.jpg





07. Lee Thompson නම් බ්‍රතාන්‍ය ආයතන හිමියෙක් විසින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි Christ the Redeemer පිළිරුව මුදුනේ සිට ගෙන ඇත.

718.jpg





08. ලෝකයේ උසම නිවාස සංකීර්ණ ගොඩනැගිල්ල වන අඩි 1400 ක් උස ඩුබායි හි Princess Tower මත සිට ලබාගෙන ඇත.

911.jpg





09. අඩි 325ක් උස new-Gah church හි මුදුනේ සිට ලබාගෙන ඇත.

1011.jpg




10. උණුසුම් ම සෙල්ෆි එක.

1115.jpg