මෙදාපාර ජනපතිවරණයත් නෑ. මහ මැතිවරණයත් නෑ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    බටලන්දේ වදකයාටයි අරගල භක්ෂක නාකි මයිනාටයි ආයි බිලි ඕනේ වෙලා..මෙදා පොටේ ලේසි වෙන්නේ නෑ හාමුට...:no:
     
    • Like
    Reactions: waca and vibhashana

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    432778175_429841162897457_3318891503804502687_n.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    බොරැ සමාජගත නොකර හිටහන් බන්. ජෙප්පොන්ට කොහොමත් කඩේ යන්නෙ දැන් ගොන් පන්ඩිත නාකි යූබට කාරයො 😂
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුන්ම් ප්‍රශ්න හදලා ඒවට විසදුමුත් දෙනවා. 🤐