මෙදා පාරවත් ජවිපෙට බලයක් හම්බෙයිද? [Poll]

මෙදා පාරවත් ජවිප

  • මෙදා පාර ජවිපෙට සැළකිය යුතු බලයක් එයි

    Votes: 32 16.4%
  • අපි කොහොමත් දෙන්නෙ ජවිපෙට

    Votes: 17 8.7%
  • මෙදා පාර දීල බලනවා

    Votes: 24 12.3%
  • උන්ගෙ කට විතරයි

    Votes: 54 27.7%
  • සමාජවාදෙ අපිට හරියන්නෙ නෑ

    Votes: 13 6.7%
  • ඕකුන් මිනීමරුවෝ

    Votes: 5 2.6%
  • අපිනම් මලාට දෙන්නෙ නෑ

    Votes: 50 25.6%

  • Total voters
    195

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    විසිල් විතරක් හරියන්නෙ නෑනෙ බන් බල්ටිත් තියෙන්න එපැයි. බල්ටි ගහන්න ගිහින් හතර හන්දි කැඩෙයිදෝ කියන බයට උගුරෙ ලේ එනකම් විසිල් ගැහුවත් වැඩක් නෑ බන් පැවැත්මක් නෑ. ටික කාලෙකට මිනිස්සු රොක් වෙලා බලන් ඉඳලා බල්ටි ගහන්නෙ නැති වග තේරුන ගමන් වෙනත් තැනකට යනවා. ජවිපෙ බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ට නාස් ලණුව දාල උන්ට ඕන තැනට දක්කන්න. ඒත් ඇත්තටම මහ පක්ෂ එපා වෙච්ච මිනිස්සු ජවිපෙ ඉන්න ඕන කොතනද කියන එක 2004දි ශ්‍රීලංකා කාරයින්ට වඩා ජවිපෙ අය මනාප අරගෙන දිනපු එකෙන්ම ඔප්පු උනා. රටේ අවාසනාවට හරි ජාතියෙ අවාසනාවට හරි ජවිපෙට මේක තේරෙන්නේ නෑ එහෙමත් නැත්නම් තේරුම් ගන්න අවශ්‍ය නෑ.

    :yes:
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ගොඩක් වෙලාවට ඡන්දෙ දෙන්නෙ හිතවත්කම නෑ කම වගේ දේවල් බලලා. හිනා වෙලා ඉන්න එකාට චාන්ස් එක වැඩියි. උගත්කම අමතර වාසියක්. සාමාන්‍යෙන් පොඩි ඡන්දයක් දිනුම බර වෙන්නෙ ආණ්ඩුවෙ පැත්තට. ආණ්ඩුවෙ පැති දෙකක් තියෙන නිසා ශ්‍රිලනිපයෙ ඡන්ද කැඩෙන නිසා එජාපයට බර වැඩියි.

    මගේ අදහස නම් ගම කරවන්න ඕනෙත් රට කරන අය තමයි. නැත්නම් ඔතන ගැටීම් ඇති වෙනවා. ඉහලින් මුදල් සම්පාදනය කෙරෙන්නෙ නෑ. ප්‍රොජෙක්ට් එන්නෙ නෑ. කෙරීගෙන යන සංවර්ධන කටයුතුත් අඩාල වෙනවා.

    ජවිපෙට පුළුවන් නම් ආණ්ඩුවට ජැකක් ගහලා ගම හදන්න ඉල්ලන්න, එතකොට මිනිස්සු සලකා බලන්න තියෙන ඉඩ වැඩියි. මේ යන විදිහට නම් ජවිපෙට බෑ. ජවිපෙන් දිනලා එන එකෙක් ආණ්ඩුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නෑනේ. උන් ගේම ඉල්ලගෙන ඉන්නෙ. ඒත් පොහොට්ටුවෙන් දිනලා එන සෙට් එකේ බාගෙට බාගයක් ගෙම්බො ඉන්නෙ. උන් නම් ගොඩක් වෙලාවට මෛත්‍රීට එකතු වෙයි. මොකද උන් දන්නවා ආණ්ඩුවක් එක්ක ගම කරනකොට ඒකේ තියෙන රස.

    සමාජවාදෙ අපිට හරියන්නෙ නෑ :yes::yes: (ජවිපෙ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් නොවෙන නිසා)

    උන්ගෙ කට විතරයි :confused::confused: (ආණ්ඩුවකට එකතු වෙලා ඒ ආණ්ඩුවෙ වැරදි වලට විරුද්ධ වෙන ගමන්, දූෂනයෙන් තොරව අමාත්‍යංශයක් කරලා නොපෙන්වන නිසා මේ කතාවටත් මම එකඟයි)

    :yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ අපේක්ෂකයෝ ගම් මට්ටමෙන් හොයා ගන්න බෑ....ජාතික මට්ටමේ එකෙක් දෙන්නෙක් හිටියට :D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දෙනවා ලබ්බක්.....:P

    ඔන්න බලපං JVP මතක් කරපු ගමන් වැදගත් විදියට ඉන්න උපුල් මාමට උනත් කුණුහරුප මතක්වෙනවා. :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න බලපං JVP මතක් කරපු ගමන් වැදගත් විදියට ඉන්න උපුල් මාමට උනත් කුණුහරුප මතක්වෙනවා. :sorry::sorry:

    අපිට අපේ දෙමව්පියන්ට උනු කරදර අහලා තියෙනවා.

    ජවිපේ ඉදලා මගේ යාලුවගේ තත්තව මරලා. ඒ තරුණ තාත්තා මැරුණේ ජවිපේ ලණු කාලා.. ගම්වල ඉන්න මිනිස්සුන්ට අවි දීලා මනස විකෘති කරපු මනුස්සකම නොදන්න තියරි සහිත පක්ෂයක්...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,680
    113
    colombo
    ගමෙං ඡන්දේ ඉල්ලන්නේ මොකාදවත් කියලා නොදැන හම්බෙයි පුක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මතක් උනා මෙහෙ උනු සිද්ධියක්...

    ඔය ජේවීපී උන් තුණ්ඩු දානවනේ කඩවල් වහන්න කියලා. මෙහෙ යූ.එන්.පී. කෙනෙක්ගේ ගෙදරට තුණ්ඩුවක් දාලා ලක්ශයක් තියලා පලයන් කියලා. නැත්න්ම් මරනවා කියලා.
    මූ බයවෙලා ඒත් දන්න අයිය කෙනෙක් රහස් පොලිසියේ ද කොහෙද ඉදලා කියලා.මූ කියපු වෙලාවට ලක්ශයක් විදියට කොල අරගෙන බෑග් එකක් අරන් ගිහින්.ගන්න එකාව වටකරලා අල්ලග්ගෙන පොලිසියෙන්.
    බැලින්න්ම් යූඑන්පී එකාට විරුද්ධ නිල් පක්ශේ එකෙක්...අවුරුදු ගානක් හිරේ ඉදලා..

    මම ස්ටොරිය දන්නේ මිනිහා මැරුනට පස්සේ ගුණ කියද්දි.. 😂
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    chande dena dawasata atha wewlala bulath koleta hari aliyata hari gahanawa

    ඒක නිකන් කෝච්චියට බෙල්ල නොතියා වහ කුප්පිය කටේ හලා ගන්නවා වගේ වැඩක්
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    මට මතක් උනා මෙහෙ උනු සිද්ධියක්...

    ඔය ජේවීපී උන් තුණ්ඩු දානවනේ කඩවල් වහන්න කියලා. මෙහෙ යූ.එන්.පී. කෙනෙක්ගේ ගෙදරට තුණ්ඩුවක් දාලා ලක්ශයක් තියලා පලයන් කියලා. නැත්න්ම් මරනවා කියලා.
    මූ බයවෙලා ඒත් දන්න අයිය කෙනෙක් රහස් පොලිසියේ ද කොහෙද ඉදලා කියලා.මූ කියපු වෙලාවට ලක්ශයක් විදියට කොල අරගෙන බෑග් එකක් අරන් ගිහින්.ගන්න එකාව වටකරලා අල්ලග්ගෙන පොලිසියෙන්.
    බැලින්න්ම් යූඑන්පී එකාට විරුද්ධ නිල් පක්ශේ එකෙක්...අවුරුදු ගානක් හිරේ ඉදලා..

    මම ස්ටොරිය දන්නේ මිනිහා මැරුනට පස්සේ ගුණ කියද්දි.. 😂
    :D:D:D:D
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මට මතක් උනා මෙහෙ උනු සිද්ධියක්...

    ඔය ජේවීපී උන් තුණ්ඩු දානවනේ කඩවල් වහන්න කියලා. මෙහෙ යූ.එන්.පී. කෙනෙක්ගේ ගෙදරට තුණ්ඩුවක් දාලා ලක්ශයක් තියලා පලයන් කියලා. නැත්න්ම් මරනවා කියලා.
    මූ බයවෙලා ඒත් දන්න අයිය කෙනෙක් රහස් පොලිසියේ ද කොහෙද ඉදලා කියලා.මූ කියපු වෙලාවට ලක්ශයක් විදියට කොල අරගෙන බෑග් එකක් අරන් ගිහින්.ගන්න එකාව වටකරලා අල්ලග්ගෙන පොලිසියෙන්.
    බැලින්න්ම් යූඑන්පී එකාට විරුද්ධ නිල් පක්ශේ එකෙක්...අවුරුදු ගානක් හිරේ ඉදලා..

    මම ස්ටොරිය දන්නේ මිනිහා මැරුනට පස්සේ ගුණ කියද්දි.. 😂

    :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද ?
    01.ජ.වි.පෙ මන්තීවරු ලබා ගන්න වැටුප පක්ෂයට දෙනවාලු නේද ?:sorry:
    02.එහෙමනම් ඔවුන් ජීවත් වෙන්නේ මොනවා කරලද ?:eek:
    03.පක්ෂෙන් දීමනාවක් ලබා ගන්නවා නම් ඒ කියක්ද ?:)
    04.එම දීමනාව වැටුපට වඩා අඩුද වැඩිද නැත්තං වැටුපට සමානද:( ?