මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්

    TFS ❤️
    Mokadda machan pipeline eka?
    සරලව කිව්වොත් මෙහෙමයි. මේක .net core පැත්තේ එකක් .
    අපේ ඇප් එකට හැදෙන සෙෂන් එකට අදාලව කරන සියලු ඩේටා ගනුදෙනු වෙනම කරගන්න එක. ඒ කියන්නේ බ්‍රව්සර් එකේ රික්වෙස්ස්ට් එකකින් සෙෂන් ඔබ්ජෙක්ට් එකක් හදුන වෙලේ ඉදන් ඒ සෙෂන් එකේ කරන ඔක්කොම ඩේටා ගනුදෙනු ඒ සෙෂන් අයිඩි එක එක්ක බයින්ඩ් වෙලා යන විදිහේ එකක්. මේකේ අරමුණ තමා async ඩේටා ඇක්සස් වල දැනට තියන ප්‍රශ්න වලට විසදුමක් ගන්න එක.

    ඒක ටිකක් රිසෝස් වෙස්ට් කරන වැඩක් කියල දැන් තේරිලා තියෙනේ. ඒක නිසා ඊට වඩා සාර්ථක විදිහේ වැඩක් තමා per Request based data accessing. මේක තමා දැනට ට්‍රයි කරන්නේ. එක නම් අනිවා හරි යනවා කියල සුවර්.
    මේ වගේ ස්ටෙප් ටිකක් තමා කරන්නේ
    1. Request එකක් අවාම එක බේස් කරගෙන proxy එකක් හදනවා. එකෙන් දැනට inject වෙලා තියන data factory වලට රෙඵරන්ස් එකක් ගන්නවා.ඒ හැම එකකම Request එකේ අයිඩි එක බේස් කරගෙන තමා හැදෙන්නේ.

    2. proxy එක full Lazy විදිහට යන්නේ. මොකද async ලයින් එකක් තියාගන්න ඕනේ නිසා. ඊට පස්සේ කරන්නේ අපේ තියන කෙන්ක්ෂන් එකට against factory එකක් හදනවා ඩේටා ඇක්සස් වලට. එකෙන් data operation එක කරගන්නවා.

    3. අපිට ඕනේ කරන query ටික XML ෆයිල් එකක් විදිහට තියාගෙන ඉන්නවා. ඕනේ කරන parameters පිටින් පාස් කරන්න පුළුවන් වෙන්න. අරමුණ වෙන්නේ query ටික production env එකේදී වෙනසක් කරලා ගන්න පුළුවන් විදිහට හදාගන්න එක. ඒ වගේම project එක හදන හැම එකාම එක විදිහට වැඩේ කරන එක සුවර් කරගන්න එක.

    4. දැනට dapper වල තියන විදිහේ extension ගහලා තමා වැඩේ කරගන්නේ. එකේ තියන අඩු පාඩු ටිකකට පොඩි විසදුමක් දෙන්න යන්නේ. extension එකට කෝල් කරනකොට Request id එකක් දීලා එකට අදාලව ඩේටා අරගෙන එවෙලේම දිස්පොස් කරලා දානවා. ඒ වගේම කැෂින් එකක් තියාගන්නවා.එකම query එක අවොත් db යන්නේ නැතුව factory එකෙන්ම result එක දෙන්න. ඒ වගේම query එකේ mapping වල fields අඩු වැඩි උනාට කමක් නෑ තියන ටික ෆිල් කරලා දෙන්න තමා හදන්නේ.

    5. ඒ වගේම අර උඩින් එන ඩේටා ටික අපිට ඕනේ නම් Paging වලට කඩලා ගන්න පුළුවන් නැත්නම් raw data ගන්න පුළුවන් වෙන්න තමා හදන්නේ. ඒ කියන්න mapping object එකෙන් Paging සොර්ටින්ග් ඔක්කොම එක්ක complete ඩේටා සෙට් එකක් එලියට ගන්න තමා ට්‍රයි එක.

    4. දැන් රික්වෙස්ට් එකට අදාළ වැඩේ ඉවර කරලා අර factory එක ඩිලීට් වෙනවා මොකද ඇතුලෙන් ස්කෝප් එක හදලා තියෙන්නේ per Request based. දැනට MSSQL , mySQL , Access , PSQL වලට වැඩ.

    බලමු ඉතින් වැඩේ කරගෙන යනවා. හරි ගියොත් පැකේජ් එකක් ගහලා දාන්න තමා හිතන් ඉන්නේ.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562

    Thanks for sharing machan 👍
     
    • Love
    Reactions: HAneo

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්
    2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට

    https://see.stanford.edu/Course/CS229

    උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්‍රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා.

    මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්‍රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක්

    මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්‍රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක

    https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js

    View attachment 140122

    දැන් මම හොයනවා මේ

    Code:
    'use strict';

    View attachment 140123

    කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න.
    meka seriously working method 1k basic dannawanm ;) mama course balanna patan gattama ivara wenne walakin samahara welawata :lol: