මෙදා 2018 කබය Executer ට ! Team members warew !

Status
Not open for further replies.

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Wzeu19z.png


    මම දුන්නා මට රෙප් දීපල්ලා.......
     
    • Like
    Reactions: Roamstar

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kaba edala karagaththa moda kamak kiyala hithuna.. dennam kiwwa reputh na.. executer and kavindra witarayi rep dila thi..mama umbalage team1 10kata wada dunna.. politikko hodai balan giyaama... aye enne na me kaba adili walata...fuuckk..

    +19
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ටීම් එකේ එකෙක්වත් දීල නෑනේ. අනිත් පැත්තේ උන් විතරයි දීල තියෙන්නේ. උට දෙනවා මගේ පොයින්ට්ස් 10.


    Untitled.png
     
    • Like
    Reactions: Oli_Vili

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොයින්ට් 10ක සාමාජිකයෙක් ඔබේ පිලට අවශ්‍යද . එසේනම් රෙප් මගින් විමසන්න :yes::yes::yes:

    පිල් මාරුව වැඩිම ලංසුවට :rolleyes::rolleyes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටීම් එකේ එකෙක්වත් දීල නෑනේ. අනිත් පැත්තේ උන් විතරයි දීල තියෙන්නේ. උට දෙනවා මගේ පොයින්ට්ස් 10.

    mama parakku wadi... sohona kiyana ekaa pm dada kiwwa executer ta rep diyan kiyala.. rep dunnata passe thank you kiyala nikan idiya.. niyama higanno.
    executer hoda kolla.. so awulak na..
     
    • Like
    Reactions: djpraveen2100

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    සොහොන;23054553 said:
    පැහැදිලි දැක්මක් සහිත හොද පිලක් එන්න රෙප් + පිරෙන්න ඔබ වෙත ... :P

    MENgZvM.png



    Executer හි පිලෙහි සියලුම දෙනා දෙන්න සහයොගෙ අදිමු අදිමු ......:D


    Screenshot_2018_04_09_05_03_02.jpg



    මෙතනට එන්න පිලෙ හැමොම ප්‍රශ්න සාකච්චා කරමු අපි :cool:


    avatar457531_31.gif









    :yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,617
    8,794
    113
    kandy
    trend එක Executer ල හින්දා මමත් මනාපය දුන්නා Executer ල ට..

    :rolleyes:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    රෙප් ඉවරද? මම තවම වෝට් කලේ නැහැ පෝස්ට් මදි නිසා
    තව ටිකකින් පෝස්ට් 100ක් දාලා වෝට් කරන්න ඉන්නෙ
     
    Status
    Not open for further replies.