මෙන්ටල් හෙල්ත් අප්ඩේට්

Psyk

Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    related to these threads -

    https://elakiri.com/threads/please-help-me-psychiatrist.2111505/

    https://elakiri.com/threads/adhd-වලට-dr-raveen-hanwella-හොඳයි-දෝඕඕඕඕඕඕඕ.2111652/

    https://elakiri.com/threads/dr-upal...amarasinghe-දෙන්නගෙන්-කවුද-වැඩිය-හොඳ.2112036/

    dr raveen hanwella
    හම්බුනා. ඩොක්ටර් හොඳයි. කියන ඒව හොඳට අහගෙන හිටිය ප්‍රශ්න ඇහුව. ritalin චූටි ඩෝස් එකක් දුන්න 10mg, දෙකට කඩල දවසට දෙපාරකට (5mg වගේ වැටෙන්නෙ එතකොට). (ප්ලීස් ritalin ගැන නෙගටිව් දේවල් කියන්න එන්න එපා. මන් එව්ව ඔක්කොම කියෙව්ව.ඒ රිස්ක් ඔක්කොම බාරගෙන ඉන්නෙ.)

    ගත්තයි කියල වැඩි වෙනසක් දැනුනෙ නැහැ. හරියට තිබහ එනව, හරියට නිදිමත එනව. නිදිමත නම් පස්සෙ හරි යනව කියල කට්ටිය කියල තිබුන. නිදිමත එන්නෙත් adhd වගේ තියෙන අයට විතරලු නේද. බලමු මාසෙම අරගෙන.
    ලොකුම ප්‍රශ්නෙ බෙහෙත් වල ගාණ. 4000ක් මාසෙකට. ඩෝස් එක වැඩි කලොත් තවත් ගණන් වැඩි වෙනව.

    පිටරට වල වගේ මේ මෙඩිකේෂන්ස් කවර් වෙන හෙල්ත් ඉන්සුවරන්ස් නැද්ද ලංකාවෙ? එහෙමත් නැත්තන් ගවමන්ට් හොස්පිටල් යනව. එහෙමත් නැත්තන් පොඩි උන්ට රිටලින් ඩීල් ගකරල ගාණක් හොයනව. (just kidding 😂. එහෙම මෝඩ, නරක වැඩ කරන්නෙ නැහැ)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඕකේ 10mg තමා තියෙන්නේ ලංකාවේ. ඊට වඩා එකක් නෑ.

    130 වගේ නේ වෙන්නේ පෙත්තක්
    ------ Post added on Jul 8, 2023 at 10:11 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,661
    113
    Colombo

    පරන ID එකෙන් එන්න අනුරාද...
     
    Psyk

    Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    Mey awilla fail ponnaya wage. Aruth fail ponnayek tama but hinganna ne. Okata mechara loku deyak liyaganna be :lol: :lol:
    උබටත් මානසික ප්‍රශ්නයක් තියෙනව වගේ බන්. උබට කිසිම හානියක් නොකරපු මට ඇයි ඔහොම කතා කරන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,239
    113
    උබටත් මානසික ප්‍රශ්නයක් තියෙනව වගේ බන්. උබට කිසිම හානියක් නොකරපු මට ඇයි ඔහොම කතා කරන්නෙ?
    LOL umbey aluth account eka taama aluth wadi ponz kaatawath karadarayak karanna. kaalayak yanawa gobba thread daala pukey araganna. Etakan balan imu 🤭 🤭
     
    Psyk

    Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    පරන ID එකෙන් එන්න අනුරාද...
    ලංකාවෙ මානසික ප්‍රශ්න තියෙන උන් එක්කෙනද ඉන්නෙ?

    LOL umbey aluth account eka taama aluth wadi ponz kaatawath karadarayak karanna. kaalayak yanawa gobba thread daala pukey araganna. Etakan balan imu 🤭 🤭
    ඒකට තමා ගොබ්බ රාලෙ මේකෙ ඉග්නෝර් බට්න් එකක් තියෙන්නෙ. ඔන්න ඇඩ්ඩ් කලා උබව. :-)
    ------ Post added on Jul 8, 2023 at 10:20 AM

    ඕකේ 10mg තමා තියෙන්නේ ලංකාවේ. ඊට වඩා එකක් නෑ.

    130 වගේ නේ වෙන්නේ පෙත්තක්
    ------ Post added on Jul 8, 2023 at 10:11 AM
    පිටරටවල වගේ ලෝන්ග් රිලීස් ඒව වත් නැතුව ඇතිද? ඔව් ඉතින් ලංකාව මානසික රෝග අඩුම රටක්නෙ 🥲.
    ඔවු 130 උනා ආසිරි ෆාමසියෙ. වෙන බ්‍රෑන්ඩ් වල ඒව නැද්ද දන් නෑ අඩුවට
    ------ Post added on Jul 8, 2023 at 10:29 AM
     
    Similar threads