බොලේ දාන උන් දැන ගන්න ඕන උට ගහන්න පුළුවන් වෙන්න බොලේ දාන්න. 
හරියට ආණ්ඩුව වගේම තමා.
රටේ මිනිස්සු දැන ගන්න ආණ්ඩුවට පාලනය කරන්න පුළුවන් වෙන විදියට හැසිරෙන්න.
හරියට ආණ්ඩුව වගේම තමා.
රටේ මිනිස්සු දැන ගන්න ආණ්ඩුවට පාලනය කරන්න පුළුවන් වෙන විදියට හැසිරෙන්න.