මෙන්න ටෝක්
අපිත් එක්ක එකම බැජ් එකේ හැබැයි වෙන ඩිපාට්මන්ට් එකක ඉන්න මරු චරිතයක් ඉන්නවා. පුදුමාකාර වදන් තියෙන්නේ....
මේ එයාගෙ කතාවක්
ඌ :උඹ දන්නවද මගෙ ළමා කාලය ගෙවුනේ කොළඹ මැද්දේ
මම :ඒ කොහොමද බන්?
ඌ :මාව හම්බවෙන්න ගිහින් අමාරුවෙලා අපේ අම්මා රිජ්වේ ආර්යා එකට අරන් ගියා. මම සති 2කක් නොමේරු ළදරු ඒකකේ හිටියා.
ඌ: අපේ ගුරුවරු අපිව හැමදාම ඉහළන් තියල කථාකරේ දැනගනින් ඒක
මම: නෑ
ඌ :ඔව් යකෝ හැමදාම පීරියඩ් එකෙන් භාගයක් විතර ඩෙස් එක උඩ
ඌ :ගුරුවරු අපිට දෙයියන්ට වගේ කථාකරේ උඹලට කවදාවත් තිබ්බද එච්චර සැලකිල්ලක් මං අහන්නේ
මම :පලයන් බන් බොරු කියන්නැතිව
ඌ :මම අලුත් පන්තියකට අලුත් අවුරුද්දේ යනකොට ඉන්න සර්ට "මගෙ දෙයියනේ උඹ මේ පන්තියට ද?" කියල කියවෙනවා බන්
ඌ :අපේ දෙමව්පියොයි ඉස්කෝලෙයි අතර මාරම සම්බන්ධයක් තිබුන.උඹලට ඒක හිතාගන්නවත් බෑ
මම :ඒ මොකද්ද අප්පේ
ඌ :අපිට වඩා ඉස්කොලෙ ගියේ අම්මයි තාත්තයි බන් (හැමදාම මොකක් හරි සීන් එකකට මාට්ටු වෙලා)
ඔන්න ටෝක්

+REP