Yes, according to rank hierarchy the Armed forces have higher rank and precedence.do they?
I think civilian authorities (police) lead and military follows in this situation.
Yes, according to rank hierarchy the Armed forces have higher rank and precedence.do they?
I think civilian authorities (police) lead and military follows in this situation.
Military does not out rank civilian police because they are two seperate entities.Yes, according to rank hierarchy the Armed forces have higher rank and precedence.
ඉස්සර ආමි එකෙක්ට ඔහොම කෑගැහැව්වොත් පොලීසියෙ සෙට් එක ඉවරයි. අරූ ඔලුව පහත් කරන් යන හැටි.
ඌ වැරදියී තමා. පොලිස් කාරය කරන්න ඕන උගෙ කමාන්ඩර්ට කම්ප්ලේන්ට් කරන එක. ආමි උන්ව ඌට බැනල එළවන්න බෑ. ආමි උන්ව දාන්නෙ පොලිස් කාරයන්ට හැන්ඩ්ල් කරගන්න බැරි නිසා. පොලිස් උන්ට වඩා ආමි උන් රෑන්ක් වලින් හිතුවොත් උන් වැඩි.පොලිස් කාරයාගේ කතාව හරිනේ
ආමි කරගෙන් ඇහුව පොයින්ට් එක කොහෙද එතනට යන්න කියල
ඌ හුට්ටක් ද පෝලිම අස්සේ කරන්නේ
පෝලිම් බලන්න පොලිෂ් දාල තියෙද්දී අරු උගේ පොයින්ට් එකේ ඉන්නේ නැතුව ඇවිත්
අනිත් ආමි කාරයත් කරබාගෙන ගියා
ඔකුං දන්නවා කරේ වැරැද්ද කියල එකනෙ ගියේ
ගැහුවොත් උට තමා කේස් එක
ගොඩක් එවුන් නෝටිස් කරේ නෑ (ආමිකාරයා දාපු) පෝලිමේ ඉඳල පන්නපු ගෑනිවපොලිස් කාරයා බනින්නේ සාධාරන හේතුවකට වගේ. ඒකයි අරූ බල්ලා වගේ යන්නේ. නැත්තන් ආමි ඕනෙ නෑ පිරිමියෙක් ඔහොම යන්නෙ නෑනේ. අරුං පෝලින් අස්සට උන්ගේ එවුන් ඔබන සීන් එකක් යනවා වගේ.