ඔක්කොටම කලින් අර ඩග්ලස් පීරිස් කියන බේසිගේ පුතාව ඇරස්ට් කරලා ඉඳපල්ලා උට දැනටමත් වරෙන්තුවක් තියෙනවා නේද? ඌ තමයි බටලන්දේ ප්‍රධාන චූදිතයා
පිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිපදාව පරීක්ෂණ කඩිනම් කරන බවට අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි..
අල්ලයි පකක්කෝ කරාද ?
රනිල් ඇල්ලුව ද?
නාමල් හිරේද?
රාජපක්ෂ පවුලේ හොරා කාපුවා රජය සතු කරගත්ත ද?
කුඩු නතර කරලා කුඩු කාරයෝ ඇල්ලුවා ද?
tax ගෙවුවාම අපි දැන්, SMS එකක් එනව ද මොනවට ද ඒවා වියදම් කලේ කියලා?
හෝරා කෑවා කිව්වා ඒවා මිනිස්සුන්ගෙන් නෙමෙයි ද බදු විදියට අයකරන්නේ දැන්, ඒවා වෙනස් වෙලා ද?![]()
පිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිපදාව පරීක්ෂණ කඩිනම් කරන බවට අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි..