මෙන්න අද උදේ අහුවෙලා තියන බඩු..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෙන්න අද උදේ අහුවෙලා තියන බඩු..


    මෙන්න යකෝ phone 2000ක් එක්ක අහුවෙලා..මේවනේ යකෝ අපිට විකුනන්නේ...

    Three Lankans nabbed with 2,000 mobile phones at BIA
    2017-12-19 14:34:02
    Three Sri Lankans had been arrested this morning with 2,000 mobile phones at the Bandaranaike International Airport (BIA), while attempting to smuggle them in without the approval of the Telecommunication Regulatory Commission (TRC), Customs Media Spokesman said.

    He said the suspects arrived at the BIA onboard two SriLankan flights from Dubai and Guangzhou, China. (Chaturanga Pradeep and T.K.G. Kapila)

    මෙන්න ලින්ක් එක...
    https://b.marfeel.com/amp/www.dailymirror.lk/article/Three-Lankans-nabbed-with-mobile-phones-at-BIA-142456.html


     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පව් ඉතින්. කවුරු හරි බිස්නස් එකක් කරලා ගොඩ යන්න හදන මිනිස්සු

    බිස්නස් එකක් කරන එකනම් හොදයි මචන්..නමුත් මේවා ගොඩක් refurbished ..ඒකනේ අවුල..ඕවා brandnew කියලා විකුනනවා