මෙන්න අද ගම්පහ. අද කිවුවේ දැන් ටිකකට කලින් :cool::cool: ගම්පහ ඉන්න එලකිරි උනුත් ගියාද? මම නම් ගියේ නෑ, හැබැයි මෙයාල නම් බත් පැකට් එකට අරක්කු කාලට ආපු අය නෙමේ වගේ. :P:P අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න බෑ.