මෙන්න අද ගම්පහ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama nam fake neme onna kiuwa

    apoo bn ubalath....:no::no::no: mama dakka ada o ya rasvima thiyeddi kiyana ewata minissu hina wevi yanawa...macha joke neme sirawata kiyanne....mama kalpana kale ai ahema hina wenne kiyala....:baffled::baffled::baffled::baffled:

    ube kalpanawata gochara une mokakda? ....eka ekkenage mole hatiyatane kalpanawath...kiyapanko balanna ubata hithuna karanayath....hina wenna kiyapu deth paha diliwa:nerd::nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ හිනාවෙලා තියෙන්නේ උබට බන් කොන්ඩම් අරන් යනව දැකල :lol::lol:
    13928321523.gif
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    ube kalpanawata gochara une mokakda? ....eka ekkenage mole hatiyatane kalpanawath...kiyapanko balanna ubata hithuna karanayath....hina wenna kiyapu deth paha diliwa:nerd::nerd:

    mekai bn ewale ethana katha kara kara hitapu kena tikak ka gagaha katha kale...ithin aka minissunta karadarayak wageth dannena athi samahara wita mokada office time ne bn...anika thama dan minissunta mee deshapalane vihiluwak wage hithenawath athi.....:oo::oo::oo::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    politics only mokda uba api serama kollo. nikan me politics nisa api ubala ana kota gena wadak nane ban. issellama eka kiyanna ona. mokada apita salli denawada. kanna denawada. apita api witarai. oya moka awath unge bada kata purawagannawa.

    kawuru awath echchrai. chandrika awa ko udde tiya ape game parawal wath hadala dunnada.

    baya wela newe ban thread ekak dakkama dannama hitenawa ekai. balamu balamu mahattayooo, issara enne moakka hari elakiri eke ayata dana gattu deyak lassanata sinhalen type karala podi fun ekak ganna dan awoth me redde politics. awulak na. tama tama eka eka mata wada walane inne.

    history + Recent + Future = decide

    :)

    මචන් අපි ඔක්කොම කොල්ලෝ තමයි ....එල

    මචන් මමත් උබේ මතේම හිටපු එකෙක් තමයි .....නතුම් උබ මෙතන ඉතිහාසය ගැන දෙයක් මතක් කළා .....හරි 89,71 කැරලි ඕපපාතිකව මතුඋන ඒවා නෙමේනේ...එතැනදී ....JVP ගත්තු තීන්දුව මගින් රටේ ජනතාවට යම් පිඩාවක් උනා කියලා ඒගොල්ලෝ පිළිගන්නවනේ....එතනදිනේ ඒ ක්‍රියාමාර්ග ඇත ඇරලා 93 නැවත්තත් ප්‍රජතන්තරවාදී ප්‍රවාහයට එන්නේ......මට මෙතැනදී ඔබෙන් අහන්න කාරණයක් තියෙනවා.....93න් පස්සේ දේශපාලනික වශයෙන් JVP එක කරපු එකදු ගාතනයක් තියෙනවද? (විමසා බලන්න )...93න් පසු මේ රටේ ප්‍රධාන පක්ෂ දේශපාලන ගාතන කොපමණ සිදුවී තිබෙනවද? 89 සන්නද්ද අරගලයක් කරලත් 93න පසු එකදු ගතනයක්වත් සිදු නොකිරීම ඔවුන්ගේ තිබෙන දේශපාලන හික්මීම ප්‍රධර්ශනය නොකරයිද? ඔබ හදවත මේ සත්‍ය පිළිගැනීමට අකමැති වන්නේ ඔබ තුල තවමත් ඔවුන් පිළිබද විස්වාසයක් නැති කම මිස ඔවුන් කෙරෙහි ඇති අකමැත්ත නොව ...කෙදිනක හෝ ඔබත් මා මෙන් අප රට මේ වැටි තිබෙන අගාදයෙන් ගොඩ ගැනීමට JVP හා අත්වැල් බැදගනු ඇත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mekai bn ewale ethana katha kara kara hitapu kena tikak ka gagaha katha kale...ithin aka minissunta karadarayak wageth dannena athi samahara wita mokada office time ne bn...anika thama dan minissunta mee deshapalane vihiluwak wage hithenawath athi.....:oo::oo::oo::oo:

    ඔය දහසකුත් කරදර තියෙන මින්ස්සු අතරේ උබ වගේ එකෙක් condom ටිකක් උස්සන් යනවා දැක්කහම මිනිස්සුන්ට හිනා යන්න ඇති......

    JVP එකට උබ ඔය කියන විදිහට මිනිස්සු හිනා වෙන්නේ නැහැ බන්.....උබලා අපි ඔක්කොම එක පන්තියේ මිනිස්සු.....එක තේරුණා දාට හිනා නෙමෙයි අඩන්නයි වෙන්නේ.....ඔය ජාති බේද ...ආගම බේද ...සල්ලි කාරයෝ ලග නැහැ...ඔක්කොම අපේ පන්තියේ මිනිස්සුන්ට පුරවලා ඒගොල්ලෝ බලය රක ගන්නවා විතරයි ....අපි ඒ පදේට නටන්න මිනිස්සු....ඕක තේරෙන දාට මිනිස්සුන්ට හිනා යන්නේ නැහැ මචන් අඩන්න වෙන්නේ එදාටයි ......අපි කරපු මෝඩකම් මතක් කර කර එදාට අඩමු
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල එලාස්.:D:D
    ඊයේ සිරසේ නම් අනුර කුමාර දුන්නා නේද පට්ට ටෝක්ස් ටිකක්:D
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    ඔය දහසකුත් කරදර තියෙන මින්ස්සු අතරේ උබ වගේ එකෙක් condom ටිකක් උස්සන් යනවා දැක්කහම මිනිස්සුන්ට හිනා යන්න ඇති......

    JVP එකට උබ ඔය කියන විදිහට මිනිස්සු හිනා වෙන්නේ නැහැ බන්.....උබලා අපි ඔක්කොම එක පන්තියේ මිනිස්සු.....එක තේරුණා දාට හිනා නෙමෙයි අඩන්නයි වෙන්නේ.....ඔය ජාති බේද ...ආගම බේද ...සල්ලි කාරයෝ ලග නැහැ...ඔක්කොම අපේ පන්තියේ මිනිස්සුන්ට පුරවලා ඒගොල්ලෝ බලය රක ගන්නවා විතරයි ....අපි ඒ පදේට නටන්න මිනිස්සු....ඕක තේරෙන දාට මිනිස්සුන්ට හිනා යන්නේ නැහැ මචන් අඩන්න වෙන්නේ එදාටයි ......අපි කරපු මෝඩකම් මතක් කර කර එදාට අඩමු

    mama JVP akata baninne na machan...anika mata deshapalana pakshayak kiyala akakuth na.....balaya kiyana dee labunama kauruth dan mee karana tikama thama karanne....koti ganan salli viyadam karala chande illanne....40,000ka salary akak gannada bn...naththam minissunta adaretada??

    Ubata baryda a minissunta forex karanna kiyala denna.....:):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :cool: මනාප පස්සේ දුවන්නේ නැති, JVP එක ආදර්ශයක් අනිත් අයට..... පක්ෂයට මිසක්, පුද්ගලයින්ට ජන්ද හිගා කන්නේ නැති එකම පක්ෂය..... :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama JVP akata baninne na machan...anika mata deshapalana pakshayak kiyala akakuth na.....balaya kiyana dee labunama kauruth dan mee karana tikama thama karanne....koti ganan salli viyadam karala chande illanne....40,000ka salary akak gannada bn...naththam minissunta adaretada??

    Ubata baryda a minissunta forex karanna kiyala denna.....:):):):)

    ubala inne deshapalane lankawata oni naha kiyana matheda? eka hari yanne naha machan...ratakata deshapalanaya oni.....api kiyanne shakthimath vipakshayak oni kiyana eka...ethakota palana anduwata hithena hithena sellam danna baha...kewal karanna thiyenna oni anduwata...

    forex karana eka nawaththuwa ban...dali pihiyen kiri kanawa wage wadak....ikmanin salli hoyana ewata yanna epa.....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :cool: මනාප පස්සේ දුවන්නේ නැති, JVP එක ආදර්ශයක් අනිත් අයට..... පක්ෂයට මිසක්, පුද්ගලයින්ට ජන්ද හිගා කන්නේ නැති එකම පක්ෂය..... :D
    :rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ම්නිස්සු JVP එකේ කථා අහලා..අනේ අපොයි කියලා..ආණ්ඩුවටම කතිරේ ගහලා එනවා..