මෙන්න අනුර කුමාරට බනිනවෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගෝඨාගෝගම කියන්නේ රනිල් බලයට ගේන්න අනුර ගහපු ගේමක් 🧠
    එතකොට ජොනියා එව්වෙත් රනිල ද බ්ංං ...

    කොහොමද බෝම්බ ගහපු එකයි ගහනකන් බලන් හිටපු එකයි එකතු වෙලා ගහපු උන්ව අල්ලන්න ආපු එකාව එලෙව්ව
     
    • Haha
    Reactions: imhotep and VASSA

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    muu kiyanneth ara gota genakota kiyapu seen ekamai
    aawata passe maara deewal godak karanna hadanne kiyaaganna therenneth naa
     
    • Haha
    Reactions: R O B U S T A

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ පෙරටුගාමී අන්තරේ එකෙක් නේද ?
    අන්තරේ දානවලු යන්තරේ !
    මුන් එක එකා ගේම් ගහනවා !
    Gota, UNP, SJB, JVP එකත් වෙනම ගේමක වගේ
     
    • Haha
    Reactions: Gunther

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන අනතරේ සහ ජෙපි ගැටුමක් තියෙනව, ලපය ශනික මාරු උනා මිසක් උන්නෙ නැ, මෝඩ සජියට නම් ගැහුවෙ ජෙප්පො..

    Ape aiya kenek… :lol:

    Sajithtath othenta enna thibba samanya manussayek wage awanam.
    STF එක උන්න නිසා බේරුනා ගොන් සජිය, සාමන්ය විදිහට ආවනම් ඕකගෙ ජoගියත් ගලෝනව ජෙප්පො ..
    ------ Post added on May 12, 2022 at 1:28 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මුගේ කොන්ඩෙයි, රැවුලයි කපන්න කීයක් හරි දෙන්න විදිහක් නැද්ද.?
    කොණ්ඩෙයි රැවුලයි දෙකත් කපාගනියි ගෝටාගෝගමේ බාබර් සාප්පුවක් නිකන් කපාගන්න දාල තිබුනනම්
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    අනුරවත් එලවපු සීන් එකක් තියෙනවා බන්.. මාත් ඔතනට ගියා 2.00ට විතර හැබායි.. එතන හිටපු උන් කිව්වේ.. මු එතනට ගියේ අපරාදේ මන්නම් කියන්නේ..
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අනුරවත් එලවපු සීන් එකක් තියෙනවා බන්.. මාත් ඔතනට ගියා 2.00ට විතර හැබායි.. එතන හිටපු උන් කිව්වේ.. මු එතනට ගියේ අපරාදේ මන්නම් කියන්නේ..
    Elewwanam video nokara idida :lol:
    Salakuna discussion eke pora me okkotama uttara dunna. Eka baluwama jvp nathi unuth jvp wena cn ekak tyenne.
     
    • Like
    Reactions: ThariGR

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මේ ගෝතයා මම දන්න එකෙක්
    පිස්සු හුකන්නෙක් බන්
    ලොකු ටෝක්ස් දුන්නට මූ ඩිග්‍රිය ඉවර කරලත් නැහැ මගදි නතර කරලා ඉගෙන ගෙන වැඩක් නැහැ කියලා
    පට්ට පන්ඩිත මෙලෝ අටමගලයක් කරගන්න බැරි කයිවාරු ගහන්න විතරක් දන්න එකෙක්
    මූට වඩා හොදට ඊයේ ගෝටා කතා කලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    මූ කියන මගුලක් නම් ඇහුවෙ නෑ මට වැඩකුත් නෑ

    කවුරු හරි දන්න එකෙක් මුගෙ ඇඩ්ඩ්‍රස් එකක් දාපන් කාගිල්ස් එකෙන් රේසර් එකකුයි සබන් කැටේකුයි ටූත් බ්‍රශ් එකකුයි මුට යවන්න ඔනෙ. අප්පිරියයි හුත්තෝ හැටි බලපන් මේ සක්කිලි හිගන්නොන්ගෙ