මෙන්න අපෙන් ඔබට ජොබ් කට්ටක් සිරාවටම..

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මෙන්න අපෙන් ඔබට ජොබ් කට්ටක් සිරාවටම..

    මෙකනම් පොඩි ඇඩ් එකක්.ඒ නිසා Official විදියට දාන්නම්.

    PLATINUM web solutions ආයතයේ මහරගම ශාකාව සදහා පහත සදහන් පුරප්පාඩු සදහා අයදුම් පත් කැදවනු ලැබේ.
    අලවි ප්‍රවර්දන නිලදාරින්.(Marketing Executives)

    සුදුසුකම්
    1.වයස අවුරුදු 35ට අඩු විය යුතුය.
    2.අපොස ස/පෙ(O/L) සමත් වීම.
    3.කාර්‍යශූරව අපගේ සේවාවන් සෙවාදායකයන් වෙත හදුන්වා දීමට, ව්‍යාපාර ඉලක්කයන් කරා යාමට හැකියාව.
    4.අබියොග බාර ගැනීමේ හැකියාව.
    5.හොද සන්නිවෙදන කුසලතා.(communication skills)
    * අලවි ප්‍රවර්දන විශයේ පලපුරුද්ද විශේශ සුදුසුකම්ක් විය හැකිය(job experience ).
    *වෙබ් නිර්මානකරනය පිලිබදව දැනුම අවශ්ය නොවේ.
    වැටුප
    මුලික වැටුප රු: 12 000 + කොමිස් = රු 45 000

    විමසීම්

    Platinum web solutions
    Marketing Office,
    No 202,
    Dhabhahena Road,
    Maharagama.


    Hot Line - +94 75 22 77 232

    ඔබගේ ජීව දත්ත පත කරුනාකර පහත ඉ මේල් ලිපිනයට යොමු කරන්න.
    [email protected]
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    බම්ප් එකක්වත් දාපල්ලා අනික් අයට දැනගන්න.එල