මෙන්න අපේ සුනඛයෝ.! part -2 (german shepherd )

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
මෙන්න අපේ සුනඛයෝ.! part -2 (german shepherd )

මෙන්න අපේ සුනඛයෝ.! part -2 (german shepherd )

images


German shepherd-ජර්මානු එඩේර

සාමාන්‍ය බර- කිලෝ 20-27
සාමාන්‍ය උස- අඟල් 23-25
පරිපූර්ණ මානව සම්බන්ධතා සහිතයි.
-කඩිසරයි
-ක්‍රියාශීලියි
-විනයධාරයි

-A වර්ගයේ පුද්ගල සුනඛ
images


කෙටියෙන් විස්තර.-
*කඩවසම් සහ හොඳින් වැදුණු
*මහත් බුද්ධිමත්
*ස්වාමි ඉතා ලදී
*මහන්සි වී වැඩෙහි යෙදෙන
*සහ්ක්තිමත් සහ නිර්භීත
*කීකරු සහ ආරක්ෂාකාරී
*දක්ෂයි


ජර්මානු එඩේර සුනඛ වර්ගය අපට අලුත් වර්ගයක් නොවේ. ලංකා බල්ලන් ඇරුණු විට
ලංකාවේ ඇති වන තවත් බහුලම බල්ලන් වර්ගයකි. මොවුන්ගේ ඉතිහාසය ගැන මා
පැවසීමට අදහස් කරන්නේ නෑ. සාමාන්‍ය නිවසේ මෙන්ම පොලිස් රාජකාරි වලටද
බහුලව යොදා ගනී.
images

ඉතා දිගු කාලීනව තනිකර දැමීමට සුදුසු නැත. ඉහත පෙන්වා දුන් සියලු සුදුසුකම් සහිතයි.
ක්‍රීඩා කිරීමට ඉතා කැමතියි. මනා ඉවක් සහ සහජ බුද්ධියකින් හෙබිය. වැඩි අවධානයකින් නොසාදන
සුනඛයින් මුරණ්ඩු වීමට බඩු භාණ්ඩ විනාශ කිරීමට හා වත්ත හැරීමට පුරුදු වේ.
images


ඔබ දැන ගත යුතු කරුණු:-

-නිවසේ ඇති කරන සුනඛයින් 'අවනත' කර ගත යුතුයි. තරහෙන් හා සැරෙන් කතා කිරීමේදී
ප්‍රතිචාර නොදැක්වීමට ඉඩ ඇත.
-දිනපතා නෑවීමට අවශ්‍ය නොවේ. නමුත් අපිරිසිදු වුවහොත් විශාල ප්‍රමාන වලින් ලොම් යා
හැක.
-හොද ශරීර සෞක්‍ය සදහා දිනපතා ව්‍යායාම කරවීම හා පනාවකින් පීරන්න.
images

බහුල රෝග වන්නේ සමේ ආසාදන සහ අග්න්‍යාශයේ අබාද තත්වයන් ය.
-සාමාන්යෙන් වසර 12 ක ආයු කාලයක් හිමිය.

-ලකාවේ පරිසරයට හොඳින් ගැලපේ. හොඳින් ඉඩ කඩ ඇති පරිසරයක ඇති කරන්නේ නම්

වඩාත් හොදය.

images


සමු ගැනීමක් නොවේ.! rep ++ සහ Bump අනුමතයි. අදහස් අගය කරමි.
 
  • Like
Reactions: pannisl

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    apoo leda wadee........... podi babek hadanawa wage bala ganna one.. nathan wal ballekutath antha ththwekata watenawa...! but grt dog... not for every one!