මෙන්න අරගලේ රාජිතගෙලු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලයේ ජනතා සටන,
    අපි දැන් ජයග්‍රහණය කර අවසන්.

    බස්වල කෝච්චිවල එල්ලීගෙන,
    හැතැප්ම ගණන් පා ගමනින් පැමිණ,
    ඊට සහාය දුන් සියලු දෙනාට මම සුබපතන්න කැමතියි..
    ඔබ සැමට, මාගේ ආචාරය!

    වෛද්‍ය රාජිත සේනාරත්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌව ගනන් ගත්තෙත් නෑ 🤭
    උබව ගනන් ගන්නෙත් නෑ 🤭

    මාව ගණන් අරගෙන මොනා කරන්නද බන් ? 😂 අපි දැන් ඕවට නෑ නේ , උඹල තමයි දේශපාලනේ කරන්නේ. 🤭

    සජිත් අගමැති උනාම, අරගලේ රාජිතට කැබිනට් මණ්ඩලේ සාමාජිකත්වය අරන් දියණ බ්‍රෝ. 🤭
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    මාව ගණන් අරගෙන මොනා කරන්නද බන් ? 😂 අපි දැන් ඕවට නෑ නේ , උඹල තමයි දේශපාලනේ කරන්නේ. 🤭

    සජිත් අගමැති උනාම අරගලේ රාජිතට කැබිනට් මණ්ඩලේ සාමාජිකත්වය අරන් දියණ බ්‍රෝ. 🤭
    පිස්සෙක්ව ගෙනල්ල ඉවරවෙලා තව පිස්සෙක් එන්න ඉන්නවයි කියල අපිට උපදෙස් දෙන්න එපා... ඔහෙට වෙලා @malakadss එක්ක ගලක් කපං ඉදපං.. අපි මෙහෙ බලාගන්නම්.. 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    සහභාගී උන හැමෝටම අයිතියි. ධතා නෙවෙයි නාමල් මුල ඉදලා වැඩේ ඉඳිය නං පොරටත් අයිති.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සෙක්ව ගෙනල්ල ඉවරවෙලා තව පිස්සෙක් එන්න ඉන්නවයි කියල අපිට උපදෙස් දෙන්න එපා... ඔහෙට වෙලා @malakadss එක්ක ගලක් කපං ඉදපං.. අපි මෙහෙ බලාගන්නම්.. 🤭

    අම්බෝ උඹලට උපදෙස් දෙන්න ? මේ මම ? ලොල් යකෝ.... 😂

    දැන් මම උඹලට රාජිත ගැන කිව්වම ඌට කැබිනට් මණ්ඩලේ ඇමති කම ලැබෙන්නේ නැද්ද ? එහෙනම් නොකිය ඉන්නම් බ්‍රෝ....🖖

    ඒක නෙමෙයි රාජිත අරගලේ නායකයෙක්ද ? දැන් ගන්න අහන්නේ.... 🤭

    සහභාගී උන හැමෝටම අයිතියි. ධතා නෙවෙයි නාමල් මුල ඉදලා වැඩේ ඉඳිය නං පොරටත් අයිති.
    එහෙනම් ඇයි උඹල ඒ අහිංසකයට ගහල පැන්නුවේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    අම්බෝ උඹලට උපදෙස් දෙන්න ? මේ මම ? ලොල් යකෝ.... 😂

    දැන් මම උඹලට රාජිත ගැන කිව්වම ඌට කැබිනට් මණ්ඩලේ ඇමති කම ලැබෙන්නේ නැද්ද ? එහෙනම් නොකිය ඉන්නම් බ්‍රෝ....🖖

    ඒක නෙමෙයි රාජිත අරගලේ නායකයෙක්ද ? දැන් ගන්

    එහෙනම් ඇයි උඹල ඒ අහිංසකයට ගහල පැන්නුවේ ?
    ඌ අරගලයට කැමති උනාට අරගලෙයේ ඉදපු බහුතරය ඌට කැමති නෑ. ඒ නිසා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    walking crocodile GIF by Numecaniq
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පිස්සෙක්ව ගෙනල්ල ඉවරවෙලා තව පිස්සෙක් එන්න ඉන්නවයි කියල අපිට උපදෙස් දෙන්න එපා... ඔහෙට වෙලා @malakadss එක්ක ගලක් කපං ඉදපං.. අපි මෙහෙ බලාගන්නම්.. 🤭
    😅🤣😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ අරගලයට කැමති උනාට අරගලෙයේ ඉදපු බහුතරය ඌට කැමති නෑ. ඒ නිසා

    එහෙම බෑනේ.... ඌ අරගලේට සහබහාගී උනා නම් ඌටත් අයිතියි, උඹ කිව්වා වගේ. උඹල අකමැතියි කියල ඌව එලවන්න බෑනේ.
    මම නම් කියන්නේ නව රජයේ කැබිනට් ඇමතිකමක් දෙන්න ඕනේ ගහපු එකට හිලව් වෙන්න.

    මොකද කියන්නේ ? 🤭

    ආ මේ ඉන්නේ අරගලේ තවත් වීරයෙක්. අරගලේට යනවා කියල කොල්ලොන්ව රවට්ටලා අරගලේ දවසේ ගෑනිගේ රෙද්ද අස්සේ හැංගිලා කිරියේ thread අස්සේ කොටනවා.😂

    යකෝ රාජිත හොඳයි නේ මේ වගේ බයගුල්ලොන්ට වඩා. නොදකින් නෙල්ලි කැලේ පොන්නය 🤭
    ------ Post added on Jul 11, 2022 at 8:22 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එහෙම බෑනේ.... ඌ අරගලේට සහබහාගී උනා නම් ඌටත් අයිතියි, උඹ කිව්වා වගේ. උඹල අකමැතියි කියල ඌව එලවන්න බෑනේ.
    මම නම් කියන්නේ නව රජයේ කැබිනට් ඇමතිකමක් දෙන්න ඕනේ ගහපු එකට හිලව් වෙන්න.

    මොකද කියන්නේ ? 🤭

    ආ මේ ඉන්නේ අරගලේ තවත් වීරයෙක්. අරගලේට යනවා කියල කොල්ලොන්ව රවට්ටලා අරගලේ දවසේ ගෑනිගේ රෙද්ද අස්සේ හැංගිලා කිරියේ thread අස්සේ කොටනවා.😂

    යකෝ රාජිත හොඳයි නේ මේ වගේ බයගුල්ලොන්ට වඩා. නොදකින් නෙල්ලි කැලේ පොන්නය 🤭
    ------ Post added on Jul 11, 2022 at 8:22 AM
    Ko proof dapan yanawa kiwwa wesige kolla
     
    බහුතරයේ කැමැත්තනේ ප්‍රාතන්ත්‍රවාදය වෙන්නේ. අරගලයට නායකයෙක් නෑ තනියම එන්න කිව්වේ එන හැමෝටම අයිති කිව්වා. ඉතින් පොරත් ආවා. ආවට මිනිස්සු බහුතරය කැමති නෑ ඒ නිසා ගෙදර ඇරිය. එච්චරයි.

    කැබිනට් ඇමති කාමක් නෙවෙයි බහුතරය කැමති නං ජනාධිති උනත් වෙන්න පුළුවන් ඉතින්
    ------ Post added on Jul 11, 2022 at 8:28 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බහුතරයේ කැමැත්තනේ ප්‍රාතන්ත්‍රවාදය වෙන්නේ. අරගලයට නායකයෙක් නෑ තනියම එන්න කිව්වේ එන හැමෝටම අයිති කිව්වා. ඉතින් පොරත් ආවා. ආවට මිනිස්සු බහුතරය කැමති නෑ ඒ නිසා ගෙදර ඇරිය. එච්චරයි.

    කැබිනට් ඇමති කාමක් නෙවෙයි බහුතරය කැමති නං ජනාධිති උනත් වෙන්න පුළුවන් ඉතින්
    ------ Post added on Jul 11, 2022 at 8:28 AM

    ඉතින් එහම ඇරපු එක වැරදියිනේ ? උඹ මොකද හිතන්නේ ? හරිද ?වැරදිද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    ඉතින් එහම ඇරපු එක වැරදියිනේ ? උඹ මොකද හිතන්නේ ? හරිද ?වැරදිද ?
    ප්‍රජාන්ත්‍රවාදයෙදී බහුතර කැමැත්ත බලන්නේ හරි වැරදි නෙවෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ko proof dapan yanawa kiwwa wesige kolla

    මොන proof ද වේස බැල්ලි. තෝ Saturday දවසම මේකේ කොටනවා ඕන තරම් සාක්කි තියෙන්නේ. තෝ ඒවා තනියන හොයාගනින්.

    බයගුලු පොන්නයා

    ප්‍රජාන්ත්‍රවාදයෙදී බහුතර කැමැත්ත බලන්නේ හරි වැරදි නෙවෙයි.

    බහුතර කැමැත්ත මට වැඩක් නෑ. උඹ මොකද හිතන්නේ ?
    ------ Post added on Jul 11, 2022 at 8:33 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113

    බහුතර කැමැත්ත මට වැඩක් නෑ. උඹ මොකද හිතන්නේ ?
    ------ Post added on Jul 11, 2022 at 8:33 AM
    මම ඉන්න ප්රතිපත්ති වලට අනුව නං ඌව පන්නපු එක වැරැදි ඒත් යකඩෝ ඒ ධතානේ කියල මතක් වෙනකොට හොද වැඩේ කියල හිතෙනවා :ROFLMAO: