මෙන්න අලුත් එක - Sinhala DeskCalendar Pro

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඩවුන්ලෝඩ් ලින්ක් එක වෙනස් කලා. මුලින්ම බා ගත්ත අය අලුත් එකත් ගන්න. දැන් තියෙන්නෙ ඒ අලුත් ලින්ක් එක.

    ප්‍රතිචාර දක්වන හැමෝටම ස්තුතියි.
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මම ම මේක බම්ප් කරන එක හරිද මන්දා... :D
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    REP ++
    විශිෂ්ටයි මචා
    Window 7 ගැජට් එකක් වගේ මචං නියමෙට කරල තියෙනව
    සුභ අනාගතයක් මචං
    තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න
     
    • Like
    Reactions: wKani

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    REP ++
    විශිෂ්ටයි මචා
    Window 7 ගැජට් එකක් වගේ මචං නියමෙට කරල තියෙනව
    සුභ අනාගතයක් මචං
    තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න

    ගොඩක් ස්තුතියි මචන් ප්‍රතිචාරයට.. :):):)
     
    • Like
    Reactions: ransing