මෙන්න අහපල්ලා අාණ්ඩුවෙන් කරන නිරෝධනයේ තිත්ත අැත්ත..😠😠

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතිං මිනිස්සු හැංගෙන ඵක අහන්න දෙයක්ද??මිනිස්සුන්ගෙ වැරැද්දක් නෑ..මුං ඒ මිනිස්සුන්ට බල්ලොන්ට වගේලු සලකන්නෙ..:angry:කෝ අර TV ඵකේ ලොරි ටෝක්ස් දෙන හමුදාපති..මේවට මොකෝ දන්නෙ නෑ කියන්නෙ..😠😠😠

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇත්ත නැත්ත දන්නෙ නෑ. ගෙදර සිට ස්වයං නිරෝදායනය කිරීම තමයි බොහෝ රටවල කරන්නෙ. ලංකාවෙ ස්වයං විනය නැති නිසා තමයි මෙහෙම කරන්න වෙලා තියෙන්නෙ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඇත්ත නැත්ත දන්නෙ නෑ. ගෙදර සිට ස්වයං නිරෝදායනය කිරීම තමයි බොහෝ රටවල කරන්නෙ. ලංකාවෙ ස්වයං විනය නැති නිසා තමයි මෙහෙම කරන්න වෙලා තියෙන්නෙ.
    ඔව් බන්. මේක නිකන් කොරෝන හැදිලා විදවනවට වඩා කරුමයක්නෙ. හිර කඳවුරු වලට දක්කනවා වගේ. අනික ඕව මානව හිමිකම් violation. බලහත්කාරෙන් එහෙම කරන්න ලේසි වෙන්න තමයි අලුතෙන් ගැසට් එකක් ගැහුවේ. රටේ උන් උපදෙසක් පිළිනොපදින එක තමයි ලොකුම හේතුව. නමුත් මෙතන ගොඩක් කරන්නෙ ආණ්ඩුවේ උන්ගේ ක්‍රියාපටිපාටියේ අඩුපාඩු වහගන්න නීති ගෙනල්ල මිනිස්සු තවත් අපහසුතාවට පත් කරන එක. මගෙ ගැන කිව්වොත් මම ගෙදරට වෙලා වැඩ කරන එකෙක්. ඉඳල හිටල එලියට යනකොට කොහෙ ගියත් අදාල උපදෙස් හොඳටම පිළිපැද්ද. අඩු ගානෙ ගෙදරට පිටින් මොකෙක් ආවත් මාස්ක් එක දාගෙන පරතරය තියාගෙන කතා කරන්නෙ. මට බය නැතුව කියන්න පුළුවන් දීල තියෙන උපදෙස් අකුරටම පිළිපැද්ද කියල. මගෙ නං බල්ලවත් යන්නෑ බැරිවෙලාවත් ඕවට ගෙනියන්න ආවොත්. බලහත්කාරෙන් ආවොත් අනිවාර්යෙන් මානව හිමිකම් නඩුවක් දානව.
     
    උබ එහෙම උනාට ගොඩක් උන් එහෙම නෑ. පාරට බැස්සම පේනවනෙ. අපේ මෝඩ සිංහලු ගෙදරට වෙලා ඉන්න කිව්වට ඉන්නෙ නෑ ඕකයි ප්‍රශ්නෙ. අනිත් එක මෙහෙම අරන්ගියෙ නැත්නම් අපේ රටේ ආයතන වලින් වැඩට වරෙන් කියනව.

    පහසුකම් දීල මේ වැඩේ කරනවන්ම් ප්‍රශ්නයක් නෑ. හිරේ දානව වගේ කරනවානම් වැඩේ සම්පූර්ණයෙන වැරදී.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උබ එහෙම උනාට ගොඩක් උන් එහෙම නෑ. පාරට බැස්සම පේනවනෙ. අපේ මෝඩ සිංහලු ගෙදරට වෙලා ඉන්න කිව්වට ඉන්නෙ නෑ ඕකයි ප්‍රශ්නෙ. අනිත් එක මෙහෙම අරන්ගියෙ නැත්නම් අපේ රටේ ආයතන වලින් වැඩට වරෙන් කියනව.

    පහසුකම් දීල මේ වැඩේ කරනවන්ම් ප්‍රශ්නයක් නෑ. හිරේ දානව වගේ කරනවානම් වැඩේ සම්පූර්ණයෙන වැරදී.
    පහුගිය ලොක් ඩවුන් එකේදී මම මචන් අපේ පැත්තෙ පොලිසියට කතා කරලම කිව්වා අපි ඉන්න ලේන් එකේ මිනිස්සුත් චාරයක් නැතුව හැම වෙලේම එහෙ මෙහෙ දුවනවා පොඩ්ඩක් චෙක් කරල අවවාද වත් කරන්න කියල. ඒ වේසිගෙ පුතාල ගානකට ගත්තෙ නෑ. ආ හරි හරි ස්තුතියි කියල තිබ්බ මිසක්. කොටින්ම උන් උනත් inquiry එකකට එනකොට මාස්ක් දාල නෙමෙයි එන්නෙ. ප්‍රාදේශීය සබාවේ උනුත් එහෙමයි. බිල් දාන්න එන උනුත් එහෙමයි. CEB, SLT ඔය ඔක්කොම එකෙක්වත් මාස්ක් දම්මේ නෑ. මගෙ ඇස් දෙකෙන් දැකපුව මේ. උන්ම තමයි දැන් උපදෙස් දෙන්න එන්නෙ ආදර්ශෙන් දෙයක් පෙන්නන්න දන්නෙවත් නැතුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ටොයිලට් යන්න පස්සේ බැරිය ඉස්සෙල්ල කොරෝනාවෙන් බේරිලා ඉන්න එපයි. කොරෝනාවෙන් බේරුනාට පස්සෙ මල බද්ධේට බේත් බොන්න බැරිය
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමද මම මේක දැම්ම කියල බයියොන්ට රිදිල තියෙන හැටි.spam ලු,රිපෝර්ටුත් කරලලු.කිරියත් ඵපා කරනවලු..මුං වගේ රාජපක්ෂ ගේ රෙදි හේදුවනම් අපිත් ජාතික වීරයෝ...😂😂

    ගවයෝ ත්‍රෙඩ් එකක් දාන් පාඩුවේ ඉදපන් අනුන්ගේ ත්‍රෙඩ් වල ඇවිත් Spam කරන්න එපා එකට අදාල නැති මගුල් දාලා reported :mad:

    ඔව් ponna pakaya. Kiriya එපා කරවනව මේ සක්කිලි ballo ඉඳගෙන.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,291
    113
    මගෙ යාලුවෙක් ගිය සතියේ එයාගෙ වැඩ කරන එක්කෙනෙකුට උන වගේ තිබිල 1990 එකට කතා කරල.නිව්ස් වල කිව්වා රෝග ලක්ශන තිබුනොත් කතා කරන්න කියල .උන්ට කතා කරහම උන් කියල phi ට කතා කරන්න කියල .phi ලාට තනිකරම මීඩියා ගාය තියෙන්නෙ .උන් ටික මීඩියා එක්ක ඇවිත් මුකුත් හොයන්නෙ නැතිව ඔක්කෝම නිරෝදායනය කරල.ඔතන යන්නෙ මරිසි සීන් එකක් තනිකරම.පොඩි එව්න් ට තමයි ඔක්කෝම .5 ශිෂ්‍යයත්වය දවසෙ දෙරනෙ නිව්ස් වල පෙන්නුවා g l පීරිස් කිසිම මාස්ක් දාන්න නැතිව voice cut දෙන්නෙ .තව දෙරනෙ බුරුවෙක් ගම්පහ ඇවිල්ලා drone එකක් යවනවා මුන් මාස්ක් මුකුත් නෑ .
     
    අපිව බෑන් වෙයිද දන්නෙ නෑ ඕවා ගැන කථා කරල..:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    පිටරවල් වල මෙහෙම ගෙවල් වලට පැනල හොරු අල්ලනවා වගේ කුලයන් යන්න බැහැ.. ඒවාට ක්‍රමවේද තියෙනවා එකයි උන්ගේ ලෙඩේ උනත් පැතිරුනේ... ලෙඩේ තමන්ට බෝවෙලා කියල දන්නෙවත් නැතිව මෙහෙම සලකන එක නම් අසික්කිතයි.. මේවට හුරේ දාල අපිට හෙට යන්න උනොත් අපිටත් ඔච්චර තමයි.. ලෙඩේ බෝකරගත්තට දෙන දඬුවමක් විදිහට නිරෝධානය කරනවා කියන එක නම් මට පැහැදිලියි මේ යන විදිහට.... ගොඩක් හොඳට ප්‍රොසෙස් එක කරගෙන ගියා මීට වඩා සෙනගක් අරන් ගිහිල්ල ගියපාර...

    එයාලා සින්දු කියල චිත්‍ර ඇඳලා කතා පවත්තල කකුල් අල්ලලා වැඳලා තමයි සහතිකේ අරන් පිටත් උනේ අන්තිම දවසේ... දැන් නිකන් හොර හරක් ටිකක් පටවනවා වගේ සින් එකක් යන්නේ.