මෙන්න අහපල්ලා අාණ්ඩුවෙන් කරන නිරෝධනයේ තිත්ත අැත්ත..😠😠

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මගෙ යාලුවෙක් ගිය සතියේ එයාගෙ වැඩ කරන එක්කෙනෙකුට උන වගේ තිබිල 1990 එකට කතා කරල.නිව්ස් වල කිව්වා රෝග ලක්ශන තිබුනොත් කතා කරන්න කියල .උන්ට කතා කරහම උන් කියල phi ට කතා කරන්න කියල .phi ලාට තනිකරම මීඩියා ගාය තියෙන්නෙ .උන් ටික මීඩියා එක්ක ඇවිත් මුකුත් හොයන්නෙ නැතිව ඔක්කෝම නිරෝදායනය කරල.ඔතන යන්නෙ මරිසි සීන් එකක් තනිකරම.පොඩි එව්න් ට තමයි ඔක්කෝම .5 ශිෂ්‍යයත්වය දවසෙ දෙරනෙ නිව්ස් වල පෙන්නුවා g l පීරිස් කිසිම මාස්ක් දාන්න නැතිව voice cut දෙන්නෙ .තව දෙරනෙ බුරුවෙක් ගම්පහ ඇවිල්ලා drone එකක් යවනවා මුන් මාස්ක් මුකුත් නෑ .
    තමන්ට රෝග ලක්ෂණ තියෙනවනන් හොඳම වැඩේ ඕකුන්ට කියා කියා ඉන්න එක නෙමෙයි. ජාතික රෝහලට කෙලින්ම ගිහින් ටෙස්ට් එක කරගන්න එක. එතකොට එක එකාට ඕන විදිහට නැටවෙන්න ඕන නෑනෙ. තියෙනවනන් කෙලින්ම hospitalize වෙනව. UK වල නං ලෙඩේ තිබුනත් ලොකුවට symptoms තියෙනවනන් වගේ විතරලු ඇඩ්මිට් කරගන්නෙත්.
     
    • Like
    Reactions: rejectzion

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තමන්ට රෝග ලක්ෂණ තියෙනවනන් හොඳම වැඩේ ඕකුන්ට කියා කියා ඉන්න එක නෙමෙයි. ජාතික රෝහලට කෙලින්ම ගිහින් ටෙස්ට් එක කරගන්න එක. එතකොට එක එකාට ඕන විදිහට නැටවෙන්න ඕන නෑනෙ. තියෙනවනන් කෙලින්ම hospitalize වෙනව. UK වල නං ලෙඩේ තිබුනත් ලොකුවට symptoms තියෙනවනන් වගේ විතරලු ඇඩ්මිට් කරගන්නෙත්.
    එහෙම හැමෝම pcr කරන්නෙ නෑ .මමත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නෙ.අනිවාර්යයෙන් contact point එකක් තියෙන්න ඔනෙ pcr කරන්න .ඔය මීඩියා වල ගොඩක් යන්නෙ බයිලා
     
    • Like
    Reactions: mr90486

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් මොකද වෙන්නෙ කියල මේ තෙර්ඩ් එකම ඇති හිතා ගන්ඩ..මානව හිමිකම් කියල ගෙදර තියනව හැදුන උන් වටේම පතුරනව රටම මළගෙයක්
    ..මානව හිමිකම් රකින්ඩ හරි ඉස්සෙල්ලා මිනිස්සු ජිවත්වෙලා ඉන්ඩ ඔනෙ ඒක තේරුම් ගන්ඩ ගු ඇන් පි ගොන් බඩු වලට බැ. ඒකනෙ සහරානයගෙ මානව හිමිකම් රැක රැක උන්නෙ..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ඊයා බන්..මොනාද බන් මේ දාන්නේ..අද උදේ ශවේන්ද්‍ර ලොක්කා ඕක ගැන හෙන upset එකේ කතා කළා..
    ඉන්න බැරි උන් පලයල්ලකෝ වෙන රටකට
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එහෙම හැමෝම pcr කරන්නෙ නෑ .මමත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නෙ.අනිවාර්යයෙන් contact point එකක් තියෙන්න ඔනෙ pcr කරන්න .ඔය මීඩියා වල ගොඩක් යන්නෙ බයිලා
    එහෙමද මචන්. ඒකත් දැනගත්ත එක හොඳයි. උඹ field එකේ නං දන්නව ඇතිනෙ දැන් IDH වගේ hospitals වල capacity ප්‍රශ්න ගැන. bed capacity ෆුල් වෙලත් ඇඩ්මිට් කරගත්තම ඒ ලෙඩ්ඩු කොහෙද තියන්නෙ ? දන්න දේවල් දාපන්. දැනගෙන ඉන්න තරමට වටිනව දැන් වැඩ වෙන විදිහට
     
    • Like
    Reactions: windows_ubuntu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෝවෙන රෝග හැදුනම ඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ වෙලාවේ ලුණුය් බතුයි කාලා හරි ගොඩදාගන්න වෙනවා. සැප බල බල හිටියොත් බඩු තමයි.
    ආන්ඩුවනං මෙලෝ රහක් නෑ, හැබැය් ඉතින් මේ හොඳයි, පුතානෝ හිටියනං බෝවෙන ලෙඩ්ඩු ටික චුතකරයි, නැත්තං බෝකරලා චුතවෙනකං උඩ බලං ඉඳියි.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බෝවෙන රෝග හැදුනම ඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ වෙලාවේ ලුණුය් බතුයි කාලා හරි ගොඩදාගන්න වෙනවා. සැප බල බල හිටියොත් බඩු තමයි.
    ආන්ඩුවනං මෙලෝ රහක් නෑ, හැබැය් ඉතින් මේ හොඳයි, පුතානෝ හිටියනං බෝවෙන ලෙඩ්ඩු ටික චුතකරයි, නැත්තං බෝකරලා චුතවෙනකං උඩ බලං ඉඳියි.
    එක අතකට කොරෝන හැදිල බඩු වෙන එක හොදයි කඳවුරු වලට ගිහින් හරියට රෙන්න වත් නැතුව බලු දුක් විඳිනවට වඩා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    පිටරවල් වල මෙහෙම ගෙවල් වලට පැනල හොරු අල්ලනවා වගේ කුලයන් යන්න බැහැ.. ඒවාට ක්‍රමවේද තියෙනවා එකයි උන්ගේ ලෙඩේ උනත් පැතිරුනේ... ලෙඩේ තමන්ට බෝවෙලා කියල දන්නෙවත් නැතිව මෙහෙම සලකන එක නම් අසික්කිතයි.. මේවට හුරේ දාල අපිට හෙට යන්න උනොත් අපිටත් ඔච්චර තමයි.. ලෙඩේ බෝකරගත්තට දෙන දඬුවමක් විදිහට නිරෝධානය කරනවා කියන එක නම් මට පැහැදිලියි මේ යන විදිහට.... ගොඩක් හොඳට ප්‍රොසෙස් එක කරගෙන ගියා මීට වඩා සෙනගක් අරන් ගිහිල්ල ගියපාර...

    එයාලා සින්දු කියල චිත්‍ර ඇඳලා කතා පවත්තල කකුල් අල්ලලා වැඳලා තමයි සහතිකේ අරන් පිටත් උනේ අන්තිම දවසේ... දැන් නිකන් හොර හරක් ටිකක් පටවනවා වගේ සින් එකක් යන්නේ.
    ehema karapu hinda thamaa ban control welaa thiyenee
    hoda deta hodai kiyanna purudu weyan
     
    • Like
    Reactions: shameera89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් මොකද වෙන්නෙ කියල මේ තෙර්ඩ් එකම ඇති හිතා ගන්ඩ..මානව හිමිකම් කියල ගෙදර තියනව හැදුන උන් වටේම පතුරනව රටම මළගෙයක්
    ..මානව හිමිකම් රකින්ඩ හරි ඉස්සෙල්ලා මිනිස්සු ජිවත්වෙලා ඉන්ඩ ඔනෙ ඒක තේරුම් ගන්ඩ ගු ඇන් පි ගොන් බඩු වලට බැ. ඒකනෙ සහරානයගෙ මානව හිමිකම් රැක රැක උන්නෙ..

    තොපි වහල් පොන්නයෝ ටික එදා කිව්වේ මැරුණත් ඉන්න රටක් ඕනා කියල ඔන්න දැන් රට තීනවා මැරියල්ල ගූ කන්නා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක අතකට කොරෝන හැදිල බඩු වෙන එක හොදයි කඳවුරු වලට ගිහින් හරියට රෙන්න වත් නැතුව බලු දුක් විඳිනවට වඩා

    යුද්දේ කාලේ කොච්චරනං කඳවුරුවල හිටියද බන්? එකෙක් කිව්වද මට මැරෙන්න ඕන කඳවුරේ ඉන්න බෑ කියලා.
    එකම දේ එකෙක්ට එක නීතියක් තව එකෙක්ට තව නීතියක්. ඕක තමයි අල්ලන්නේ නැත්තේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,597
    5,990
    113
    හෝම් ස්වීට් හෝම්
    ඊයා බන්..මොනාද බන් මේ දාන්නේ..අද උදේ ශවේන්ද්‍ර ලොක්කා ඕක ගැන හෙන upset එකේ කතා කළා..
    ඉන්න බැරි උන් පලයල්ලකෝ වෙන රටකට
    ශවීන්ද්‍රට අප්සෙට් කොහෙද බං
    ප්ලාස්ටික් කෝප්පයක් නැද්ද මේ ලංකාවේ බෝතල් දෙකට කපලා තේ දෙන්නේ මිනිස්සුන්ට

    පාරේ වැටිලා හිටපු මිනිස්සු නෙවේ නේ ඔතන ඉන්නේ සක්කිලි විදියට වැඩ කරලා හමුදා මොරාල් එකෙන් දැන් අන්තිමට බොරු පානිය දානවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    නිරෝධායනය කරනවා කියලා එක්කන් යන්නේ සැප පහසු ජීවීත ගත කරන්නද ? :lol:
    රටේ ආපදාවක් උනත් දේශපාලනීකරනය කරන් වවන් කන්න ගෑනූ දස්සයි :growl:
    ලංකාවේ ඔහොමවත් දෙන එක මදිද ?:baffled:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නිරෝධායනය කරනවා කියලා එක්කන් යන්නේ සැප පහසු ජීවීත ගත කරන්නද ? :lol:
    රටේ ආපදාවක් උනත් දේශපාලනීකරනය කරන් වවන් කන්න ගෑනූ දස්සයි :growl:
    ලංකාවේ ඔහොමවත් දෙන එක මදිද ?:baffled:
    උඹට අනුව "සැප පහසු" ජිවිත ගත කරනව කියන එකේ තේරුමත් මෙතනම දාපන්. සැප පහසුව එකක්, අත්‍යවශ්‍ය වැසිකිලි, සනීපාරක්ෂක පහසුකම් තව එකක්. උඹල වගේ උන් නිසා තමයි පොන්නයො වැඩි වැඩියෙන් බලයට පත් වෙලා රටටම කෙලවල තියෙන්නෙ මේ වෙනකොට. ගූ ගොඩක් දුන්නත් හා හොඳයි කියල බාරගන්න ලෑස්තිනෙ.

    so they should stop the quarantine process all together? what's your point?
    eka welaawakata rata inna ewun gennanna epaa kiyala methana marenna hadanawa... ita passe aye air port ariya kiyala marenna hadananwa :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    What I asked was would you say its a good thing, or would you justify the act of letting a private organization to operate a charted flight to bring people from India without adhering to the quarantine law. Then whats the point of closing passenger airports? තෙරුනයි ?
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Corona hadawapu brandex ekata ekek wath kataha karsnne ne
    අනිවාර්යෙන්ම මමත් කියන්නෙ ඒකයි

    උන්ගේ වැඩි තන්හාවට ගිහින්නෙ රටට කෙලෙව්වේ. වැඩ කරපු අහින්සකයින්ව වැරදිකාරයෝ කරල මුන්ට බේරෙන්න දෙන්න හොඳ නෑ. මුන් කොච්චර හානියක් රටට ආර්ථිකේට කළාද?
    දැන් මේ හැමදේටම මහජන මුදල් වියදම් කරන්න වෙලා තියෙන්නෙ. අඩුම තරමේ ඔය පොකුරෙන් බෝ වෙච්චි අයව Test / quarantine / medical treatment කරන්න යන වියදම් ඕකුන්ගෙන් ගන්න ඕනි.
    corondix එකේ එවුන් කරපු export ගැනයි. පඩි ගෙවපුවයි ගැන බොරුවට කියො කියො ඉන්නවා
    ඒ සල්ලි උන් සාකුවේ දගත්ත දැන් මහජන මුදල් වියදම් කරන්න ඕනි උන් කරපු හානි මකන්න
    අර පළවෙනියට identify කරගත්තු ගෑනු කෙනා කියල තිබ්බෙ ඒ ගෑනු කෙනාට clothes /topwel ඔක්කොම දුන්න IDh hospital ලු. corondix එකෙන් මෙලෝ දෙයක් කලේ නෑලු ඒ ගෑනු කෙනාට බඩුවක් කියල මඩ ගහපු එක ඇරෙන්න
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    කොහොමද මම මේක දැම්ම කියල බයියොන්ට රිදිල තියෙන හැටි.spam ලු,රිපෝර්ටුත් කරලලු.කිරියත් ඵපා කරනවලු..මුං වගේ රාජපක්ෂ ගේ රෙදි හේදුවනම් අපිත් ජාතික වීරයෝ...😂😂
    🤣🤣
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ටොයිලට් යන්න පස්සේ බැරිය ඉස්සෙල්ල කොරෝනාවෙන් බේරිලා ඉන්න එපයි. කොරෝනාවෙන් බේරුනාට පස්සෙ මල බද්ධේට බේත් බොන්න බැරිය

    :(වෙන රටකනම් මේ කිව්ව කථාවට උඹ අවුරුදු 5ක් හිරේ..කමක් නෑ අමානුෂික වෙයන් ලංකාවෙ බයියෙක් නේ.proud to be a sri lankan අෑ..
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    මේක හරි කෙලියක්නෙ චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ අපේ ආණ්ඩුව ගැන මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ.. lol
    ඔය චන්දෙ දීල ගෙන්නල්ල තියන ආණ්ඩුව කරන වැරදි තමුන්ට විතරද බලපාන්නේ? මිනිස්සු හැමෝම දුක් විදිනවා. එහෙනම් මීට පස්සේ tax exemption දෙන්න ඕනේ ආණ්ඩුවට චන්දෙ දීපු නැති උන්ට, දීපු එවුන්ගෙන් එකේ අලාභේ පියවන්න පුළුවන්.

    ඊයා බන්..මොනාද බන් මේ දාන්නේ..අද උදේ ශවේන්ද්‍ර ලොක්කා ඕක ගැන හෙන upset එකේ කතා කළා..
    ඉන්න බැරි උන් පලයල්ලකෝ වෙන රටකට
    රට කරන එවුන් මෝඩ තක්කඩි වගේ වැඩ කරනකොට, ඒවාට පව් ගෙවන මිනිස්සු රට දාලා යන්න ඕනේ?

    කලිනුත් කිව්වා, ලෝකෙන් දෙක දෙක ගගා හිටිය මිසක් කලින් වෙච්ච දේවල් අද්‍යනය කරලා හරියට plan එකක් හදන්නේ නැතුව වැඩ කරන්න ගියාම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. මොන රෙද්දේ ආණ්ඩු තිබ්බත් ඔච්චරයි! හැම රෙද්දටම දේශපාලනේ දාගෙන, කිසිම දෙයක් පිළිවෙලකට කරගන්න බැහැ.