මෙන්න ආප්ප සදහා ස්ථාවර මිලක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙන්න ආප්ප සදහා ස්ථාවර මිලක්

    මෙන්න ආප්ප සහ තේ සදහා ස්ථාවර මිලක්. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර ආරච්චිලාගේ මැද්දෙ සවුන්දර දොන් සිරිසේන විසින් වහාම ක්‍රීයාත්මක වන පරිදි ආප්ප සහ තේ සදහා ස්තාවර මිලක් නියම කිරීමට තීරණය කරයි.ආප්පයක් රැපියල් 10 ලු.කිරිපිටි කෝප්පයක් රැපියල් 25 යිලු.තමන්ට රජ පුටුවේ වාඩිවන්නට සහ රැජින සමග පැය භාගයක් පුරා කතා කරන්නටත්.කැමරන්ගේ විශේෂ පිලිගැනීමට ලක් වීමටත් උපකාර කල ආප්පය නම් වූ ඒ අතිවිශේෂ ආහාරයට ගරැ කිරීමක් ලෙසත් එය අවතක්සේරැ කිරීම වැලැක්වීම සදහාත් ස්ථාවර මිලක් නියම කරන ලදී.
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ජැකලීන්ගේ රු; 100 ආප්පෙත් දැන් රු; 10ට දෙනවලු.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආප්ප ගහන අයට පාඩුයි දැන් ..ලාබෙට ගහන්න වෙන්නේ පව් ..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රට බේරාගත් ආහාරය ආප්ප ...
    ජන්දෙ දිපු හරක් දන්නෙ නැ හෙට අනිද්දා බේරාගත් රට වටේ අප්පෙ ඔලුවෙ නමන් තමා යන්න වෙන්නෙ කියලා ...
    ඔය යාපනේ දැකලවත් නැති උන් දැන්ම ට්‍රිපක් දාගෙන ගිහින් බලපල්ලා..
    නැතිනම් හෙට අනිද්දා වෙනකොට විසා අරන් තමා යන්න වෙන්නෙ :yes:

    10392470_10200381958709569_3384486060442173909_n.jpg