මෙන්න ආප්ප සදහා ස්ථාවර මිලක්
මෙන්න ආප්ප සහ තේ සදහා ස්ථාවර මිලක්. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර ආරච්චිලාගේ මැද්දෙ සවුන්දර දොන් සිරිසේන විසින් වහාම ක්රීයාත්මක වන පරිදි ආප්ප සහ තේ සදහා ස්තාවර මිලක් නියම කිරීමට තීරණය කරයි.ආප්පයක් රැපියල් 10 ලු.කිරිපිටි කෝප්පයක් රැපියල් 25 යිලු.තමන්ට රජ පුටුවේ වාඩිවන්නට සහ රැජින සමග පැය භාගයක් පුරා කතා කරන්නටත්.කැමරන්ගේ විශේෂ පිලිගැනීමට ලක් වීමටත් උපකාර කල ආප්පය නම් වූ ඒ අතිවිශේෂ ආහාරයට ගරැ කිරීමක් ලෙසත් එය අවතක්සේරැ කිරීම වැලැක්වීම සදහාත් ස්ථාවර මිලක් නියම කරන ලදී.