මෙන්න ආයෙත් ඩොලර් එක උඩ යනෝ!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,991
    12,077
    113

    කලින් ලෝන් එහේම අරන් වැඩකරගත්ත උන්ට පට්ට වාසි දැන්. යකෝ මාසේට $200 විතර හොයාගත්තත් පාඩු නෑ මොනවා හරි කරලා. :lol: :lol:

    dan $ rate eka ekka balanakota wahana price eka 2019 ganatath wada adui.. dan $ hoyana ayata wahana wadi wela nemei 2019 tath wadaa adu wela.. :rofl::love:
     
    • Haha
    Reactions: kasun090354t

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    270n settle wei mama hitanne
    නෑ මචන්. 280-285 වගේ ඇවිත් බැලැක් මාකට් 293 වගේ වෙනව කියල කියනව 28 වගේ වෙනකොට. කොහොමත් අවුරුද්දට 300-303 වගේ වෙයි කියල කියන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ඊලග සතියෙ බදාද වෙනකොට 280-285 වගෙ වෙයි කියල කියනව. කොහොමත් 300-303 ට යනව. ටික කාලයක් ගිහින් අය 290 වගෙ ගානකට අඩු වෙනව.
    280-285 වගෙ වෙයි කියල කියනව, meka nam hariwei next month mula weddi,
     
    • Like
    Reactions: ML1987

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    යකෝ මාසේට $200 විතර හොයාගත්තත් පාඩු නෑ මොනවා හරි කරලා. :lol: :lol:

    හැබැයි ආයේ ඒ සල්ලිවලින් බඩු ගද්දිත් බඩු 40%කින් වත් වැඩි වෙනවනේ බං. :rolleyes:

    meka tamai wenne dan remittances enwa

    කොහොමද උබ දන්නෙ? කොච්චරකින් විතර වැඩි වෙලාද බං?
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    කොහොමද උබ දන්නෙ? කොච්චරකින් විතර වැඩි වෙලාද බං?
    I do also feel this would happen, It's a psychological game. Currently most of them are holding in anticipation of a price increase.They will artificially pull back Rs 5-10, then most people will get panic and will try to quickly send the money back home. They will surely do this I'm 100% sure. Cheap politics runs in their veins.
     
    • Like
    Reactions: dagayaa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I do also feel this would happen, It's a psychological game. Currently most of them are holding in anticipation of a price increase.They will artificially pull back Rs 5-10, then most people will get panic and will try to quickly send the money back home. They will surely do this I'm 100% sure. Cheap politics runs in their veins.

    I thought you work at a place like Central Bank and you know some facts and figures. Any no worries.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,364
    32,087
    113
    I do also feel this would happen, It's a psychological game. Currently most of them are holding in anticipation of a price increase.They will artificially pull back Rs 5-10, then most people will get panic and will try to quickly send the money back home. They will surely do this I'm 100% sure. Cheap politics runs in their veins.
    so what is your opinion? Is it good to transfer usd to local now or better to wait? And how long should be wait?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,364
    32,087
    113
    උබට දැනට ඒ සල්ලිවලින් ගන්න දෙයක් නැත්තං, හොල්ලන්න එපා. මමත් එහෙමයි.
    wise wala rate eka wadida anik okkotama wada?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හැබැයි ආයේ ඒ සල්ලිවලින් බඩු ගද්දිත් බඩු 40%කින් වත් වැඩි වෙනවනේ බං. :rolleyes:

    කොහොමද උබ දන්නෙ? කොච්චරකින් විතර වැඩි වෙලාද බං?
    economic articles wala tibba. komath float karaama black market ekata aniwa arenwa
     
    • Like
    Reactions: Kolama