Mu kiwwata passe beluwe. Antimata beluwe nam eda withdrawal ekak dala.Ube wadema oka ne.. amount gahala ena gana balanawa...aluth Hobby eka mekada dan?
![]()
but den nam hobby eka wage thama. Wena hobby na ne karanna
Mu kiwwata passe beluwe. Antimata beluwe nam eda withdrawal ekak dala.Ube wadema oka ne.. amount gahala ena gana balanawa...aluth Hobby eka mekada dan?
![]()
dan $ rate eka ekka balanakota wahana price eka 2019 ganatath wada adui.. dan $ hoyana ayata wahana wadi wela nemei 2019 tath wadaa adu wela..කලින් ලෝන් එහේම අරන් වැඩකරගත්ත උන්ට පට්ට වාසි දැන්. යකෝ මාසේට $200 විතර හොයාගත්තත් පාඩු නෑ මොනවා හරි කරලා.
![]()


ඊලග සතියෙ බදාද වෙනකොට 280-285 වගෙ වෙයි කියල කියනව. කොහොමත් 300-303 ට යනව. ටික කාලයක් ගිහින් අය 290 වගෙ ගානකට අඩු වෙනව.
නෑ මචන්. 280-285 වගේ ඇවිත් බැලැක් මාකට් 293 වගේ වෙනව කියල කියනව 28 වගේ වෙනකොට. කොහොමත් අවුරුද්දට 300-303 වගේ වෙයි කියල කියන්නෙ.270n settle wei mama hitanne
Yakuu pa wenawa kiyanne oka thama. Uda palleha yanawa hamadaama demand eka anuwaමෙන්න මේ දැන් ආයෙත් වැඩි වුනා.
Selling: 255
Buying: 265
Source: https://www.sampath.lk/en/exchange-rates

280-285 වගෙ වෙයි කියල කියනව, meka nam hariwei next month mula weddi,ඊලග සතියෙ බදාද වෙනකොට 280-285 වගෙ වෙයි කියල කියනව. කොහොමත් 300-303 ට යනව. ටික කාලයක් ගිහින් අය 290 වගෙ ගානකට අඩු වෙනව.
ඒවා ගානට හදයි සේක් කාරයෝ.dan $ rate eka ekka balanakota wahana price eka 2019 ganatath wada adui.. dan $ hoyana ayata wahana wadi wela nemei 2019 tath wadaa adu wela..![]()

meka tamai wenne dan remittances enwamama hithanne oka aye 250 or eeta adu wela stable wei.. temporary 300 paninna puluwan..
යකෝ මාසේට $200 විතර හොයාගත්තත් පාඩු නෑ මොනවා හරි කරලා.
![]()

meka tamai wenne dan remittances enwa
I do also feel this would happen, It's a psychological game. Currently most of them are holding in anticipation of a price increase.They will artificially pull back Rs 5-10, then most people will get panic and will try to quickly send the money back home. They will surely do this I'm 100% sure. Cheap politics runs in their veins.කොහොමද උබ දන්නෙ? කොච්චරකින් විතර වැඩි වෙලාද බං?
I do also feel this would happen, It's a psychological game. Currently most of them are holding in anticipation of a price increase.They will artificially pull back Rs 5-10, then most people will get panic and will try to quickly send the money back home. They will surely do this I'm 100% sure. Cheap politics runs in their veins.
so what is your opinion? Is it good to transfer usd to local now or better to wait? And how long should be wait?I do also feel this would happen, It's a psychological game. Currently most of them are holding in anticipation of a price increase.They will artificially pull back Rs 5-10, then most people will get panic and will try to quickly send the money back home. They will surely do this I'm 100% sure. Cheap politics runs in their veins.
My suggestion is to wait. Currently accumulate as much as possible.so what is your opinion? Is it good to transfer usd to local now or better to wait? And how long should be wait?
so what is your opinion? Is it good to transfer usd to local now or better to wait? And how long should be wait?
wise wala rate eka wadida anik okkotama wada?උබට දැනට ඒ සල්ලිවලින් ගන්න දෙයක් නැත්තං, හොල්ලන්න එපා. මමත් එහෙමයි.
eka nam attaලංකාව දියුණු නෑ කියන්නේ මොන පරයද...
දැන් අපේ උන් forex කරන්නේ USD / LKR එක්ක![]()

economic articles wala tibba. komath float karaama black market ekata aniwa arenwaහැබැයි ආයේ ඒ සල්ලිවලින් බඩු ගද්දිත් බඩු 40%කින් වත් වැඩි වෙනවනේ බං.
කොහොමද උබ දන්නෙ? කොච්චරකින් විතර වැඩි වෙලාද බං?