මෙන්න, ආයෙත් සෙල්ලම පටන් අරගෙනලු...

damithdilhan

Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    40
    Gampaha
    මෙතන කියනවා ඕරල් සෙක්ස් වලින් ඒඩ්ස් යනවා හුඟක්ම අඩුයි කියලා.නමුත් ඒක 100% ම ෂුවර් නෑ.හුඟක් අය විශ්වාස කරනවා එහෙම යන්නේ නෑ කියලා.නැත්නම් ඇමරිකාවේ, එංගලන්තේ, බටහිර රටවල ඩේටින් කරන විදිහට මාර ඒඩ්ස් තොගයක් තියෙන්න ඕනී.හුඟක් අය කොන්ඩම් දාලා යෝනි මාර්ගයේ සෙක්ස් කරනවා.අනිත් ඒවට එහෙම කරනවා අඩුයි.

    :yes::yes::yes:
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    සමහර එවුන් ඉන්නවා බඩු පන්සීයක් දාහක් විතර ගහලාඅ ඒඩ්ස් හදාගෙන නෑ.ඒ වගේ අය ගොඩක් ඉන්නවා. සුපිරි ගායකයන්, ක්‍රීඩකයන්, නලුවන් වගේ අය.ඒ වගේම ධනවත් ප්ලේ බෝයිස්ලා වගේ එවුන්.මේ හුඟක් අයට වෛරසය නෑ.
    ඒ වගේම එක කෙල්ලක් එක්ක බුදියගෙන ලෙඩ හදාගත්ත අයත් ඉන්නවා.මේක කොහොම යනවද කියලා කාටවත් ෂුවර් නෑ.ලක් එකත් බලපානවා.