සමහර එවුන් ඉන්නවා බඩු පන්සීයක් දාහක් විතර ගහලාඅ ඒඩ්ස් හදාගෙන නෑ.ඒ වගේ අය ගොඩක් ඉන්නවා. සුපිරි ගායකයන්, ක්රීඩකයන්, නලුවන් වගේ අය.ඒ වගේම ධනවත් ප්ලේ බෝයිස්ලා වගේ එවුන්.මේ හුඟක් අයට වෛරසය නෑ.
ඒ වගේම එක කෙල්ලක් එක්ක බුදියගෙන ලෙඩ හදාගත්ත අයත් ඉන්නවා.මේක කොහොම යනවද කියලා කාටවත් ෂුවර් නෑ.ලක් එකත් බලපානවා.