scam එකක් කියලා අහුවෙච්ච නිසාද මේ
scam එකක් කියලා අහුවෙච්ච නිසාද මේ
Ane hukahan Mandiවිනී ප්‍රඩක්ෂන් යනු ඈත වැලිඔය ගමේ දුප්පත් කොල්ලන් ටිකකි.
2009 ට කලින් කොටි පැන පැන කැපුවේ බෝම්බ ගැහුවේ ඒ දුප්පත් කොල්ලන්ගේ සහෝදරයින් දෙමාපියන් ය.
කටු පිරුනු මාවතක ආ ඔවුන් ගැන දැන් මුලු රටම දනී..
ඔවුන් හදන වීඩියෝ එකක් ලක්ෂ 20 කට වඩා බලන්නේ එබැවිනි.
ඔවුන්ට රටම ආදරේ කරයි.
එව් අතර ඉතාම සුලු ඉරිසියාකාරයන් පිරිසක්ද වෙයි..
රටට දැන් අවශ්‍ය ඩොලර් ය.
ඒ සදහා පිටරට ව්‍යාපාර සිදුකරන්නට හැකි නම් එය විශාල පිටිවහලකි.
අපේ රටේ අවන්හල් ජාලයක් පිටරට ඉදි කිරීමට යයි.
එමගින් නිර්මාණය වන රැකියා ගනන දස දහස් ගනනකි.
එක් හෝටලයක අවම වශයෙන් 500 ක් වත් සේවකයින් අවශ්‍යය.
ඔවුන් යුරෝපයේ රටවල් 20 ක හෝටල් 3 බැගින් දමනවා යැයි සිතන්න.
එවිට එක් රටකට 1500 බැගින් රටවල් 20 තුල 30000 කට රැකියා ලැබේ.
විනිලා මේ හදන්නේ ඒ රැකියා 30000 ම ඔවුන් මෙන් දුප්පත් ශ්‍රී ලාංකික කොල්ලන්ට ලබාදීමටයි..
එමනිසා විනීලා සිදු කරන මේ කාර්යය අගය කල යුතුය.
රු.1500 ක් ගන්නේ දැන් ලෝක වෙලදපලේ කඩදාසි මිල හා තීන්ත මිල ඉතාම ඉහල බැවිනි.
ඔවුන් සෑම ඇප්ලිකේෂන් එකකක පොටෝ කොපි 20 ක් අදාල රටවල් වලට යොමු කරයි.
එවිට එක් ලියුමකට එක් අයෙක්ගෙන් අය කර ඇත්තේ රු 75 ක මුදලකි
පිටරටට ලියුම් 20 යැවීමට පමනක් මේ ආයතනයට එක් අයෙක් වෙනුවෙන් රු.6000 කට වඩා වැයවේ..
නමුත් එක් අයෙක්ගෙන් අය කරගන්නේ 1500 ක මුදලකි.
ඉතිරි 4500 ක මුදල දරන්නේ මේ සංවිදායකයන් ය.
ලක්ෂයක් ඉල්ලුම් කලොත් සංවිදායකයන්ට
කෝටි 45 ක පාඩුවක් සිදුවේ.
අර කෝටි 15 ක් ලාබයි කියා ගණන් බැලූ අය මේ කෝටි 45 පාඩුව ගැන කියන්නේ නැත.
එයට හේතුව ඉරිසියාවයි.
කුහකකමයි..
තමන්ගේ රටට ඩොලර් එනවාට උන් කැමති නැත..
ගමේ කොල්ලන් යුරෝපයට ගොස් සල්ලි හොයනවාට උන් කැමති නැත.
රු .1500 ක් වැයකර කෙදිනක හෝ උන් කෝටි ගනන් හොයා පොහොසත් වෙනවාට කතන්දර හදන අය කැමති නැත..
බොරු කතන්දර හදන අයට කියන්නට ඇත්තේ
කරුණාකර රටට ඩොලර් ගෙනෙන විනීලාගේ උත්සාහයට අකුල් හෙලන්න එපා.
පාඩුවෙ ඇදට වෙලා දැක්කෙ නෑ වගේ නිදාගන්න.
බොරු කතන්දර ගොතන්න එපා..
-මැන්ඩි-
![]()
අවන්හල් (Restaurants) සහ හොටෙල් කියන දෙකේ වෙනස දන්නේ නැති පකයෙක් හැල්ල ලියලා තියෙන්නේ .අපේ රටේ අවන්හල් ජාලයක් පිටරට ඉදි කිරීමට යයි.
එමගින් නිර්මාණය වන රැකියා ගනන දස දහස් ගනනකි.
එක් හෝටලයක අවම වශයෙන් 500 ක් වත් සේවකයින් අවශ්‍යය.
sarcasm නොදන්න පකයෙක්නෙ තෝත් ඉතින්අවන්හල් (Restaurants) සහ හොටෙල් කියන දෙකේ වෙනස දන්නේ නැති පකයෙක් හැල්ල ලියලා තියෙන්නේ .
500 ක් වැඩ කරන තැන් කොහෙද දන්නේ නැහැ තියෙන්නේ

scam එකක් කියලා අහුවෙච්ච නිසාද මේ
Ohoma serious liyana eunuth innawa kiala uba danne nane itinsarcasm නොදන්න පකයෙක්නෙ තෝත් ඉතින්![]()
![]()
ඒක මිසක්sarcasm නොදන්න පකයෙක්නෙ තෝත් ඉතින්![]()
![]()
na na oka sarcasm.Ohoma serious liyana eunuth innawa kiala uba danne nane itin

pakayala hitan inne anthimata vid ekak dala hoda minissu wenna. un danne natuwane okata join une. paw babbu tika.Pakayalawa Unsubscribe karala report karala damma.
salli hamba wenawa nan ammawa unath wikunana wesige puthala tikak
unwa sub karala nam tibbe na. vid ekata report ekak gahuwa.Athal denna epa yakoo Mewa serious ganna unuth innawaවිනී ප්‍රඩක්ෂන් යනු ඈත වැලිඔය ගමේ දුප්පත් කොල්ලන් ටිකකි.