මෙන්න ආයේ 1500 ගන්නේ නැතිලු...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    scam එකක් කියලා අහුවෙච්ච නිසාද මේ 🥴

    වැඩේ බොක උනාම 🤣🤣 Totally Free ලු 🤣🤣 සල්ලි ගෙවපු අයට Full Refund කරනවලු 🤣🤣

    ඉල්ලන් කනවා කියන්නේ ඕකට 😅😅
    වීනීලගේ ෆෑන් බේස් එකට කෙලවෙන සීන් එකක් එන්නම ඕනී ඔහොම අරමුණ වෙනස් වෙන්න 🤣🤣🤣
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    "Land of Kings serves delicious Sri Lankan, Chinese and Western foods. It’s the 1st themed café in Sri Lanka which based on a popular TV show. We have opened our 1st Restaurant in Europe continent. This will be a start of many restaurants we have planned to open across the Europe. And we are delighted to say that we are able to generate new job opportunities to our fellow Sri Lankans where they can migrate to Europe and send foreign income to our beloved motherland."

    මේක නං පට්ට බොරුවක් කියල කියවද්දිම වගේ හිතුන. මුන් හිතනවද දන්නෙ නෑ යුරෝප්වල තියෙන්නෙත් ලංකාව වගේ නීතියක් කියල. HBO & GRRM මේ වගේ දේකට පට්ට ගානක් ගනී උන්ගෙ trade mark copy rights වලට. ඒ විතරක් නෙමේ ලංකාවෙ උන් කරන copyright violation වලටත් ගෙවන්න වෙයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    විනී ප්‍රඩක්ෂන් යනු ඈත වැලිඔය ගමේ දුප්පත් කොල්ලන් ටිකකි.
    2009 ට කලින් කොටි පැන පැන කැපුවේ බෝම්බ ගැහුවේ ඒ දුප්පත් කොල්ලන්ගේ සහෝදරයින් දෙමාපියන් ය.
    කටු පිරුනු මාවතක ආ ඔවුන් ගැන දැන් මුලු රටම දනී..
    ඔවුන් හදන වීඩියෝ එකක් ලක්ෂ 20 කට වඩා බලන්නේ එබැවිනි.
    ඔවුන්ට රටම ආදරේ කරයි.
    එව් අතර ඉතාම සුලු ඉරිසියාකාරයන් පිරිසක්ද වෙයි..
    රටට දැන් අවශ්‍ය ඩොලර් ය.
    ඒ සදහා පිටරට ව්‍යාපාර සිදුකරන්නට හැකි නම් එය විශාල පිටිවහලකි.
    අපේ රටේ අවන්හල් ජාලයක් පිටරට ඉදි කිරීමට යයි.
    එමගින් නිර්මාණය වන රැකියා ගනන දස දහස් ගනනකි.
    එක් හෝටලයක අවම වශයෙන් 500 ක් වත් සේවකයින් අවශ්‍යය.
    ඔවුන් යුරෝපයේ රටවල් 20 ක හෝටල් 3 බැගින් දමනවා යැයි සිතන්න.
    එවිට එක් රටකට 1500 බැගින් රටවල් 20 තුල 30000 කට රැකියා ලැබේ.
    විනිලා මේ හදන්නේ ඒ රැකියා 30000 ම ඔවුන් මෙන් දුප්පත් ශ්‍රී ලාංකික කොල්ලන්ට ලබාදීමටයි..
    එමනිසා විනීලා සිදු කරන මේ කාර්‍යය අගය කල යුතුය.
    රු.1500 ක් ගන්නේ දැන් ලෝක වෙලදපලේ කඩදාසි මිල හා තීන්‍ත මිල ඉතාම ඉහල බැවිනි.
    ඔවුන් සෑම ඇප්ලිකේෂන් එකකක පොටෝ කොපි 20 ක් අදාල රටවල් වලට යොමු කරයි.
    එවිට එක් ලියුමකට එක් අයෙක්ගෙන් අය කර ඇත්තේ රු 75 ක මුදලකි
    පිටරටට ලියුම් 20 යැවීමට පමනක් මේ ආයතනයට එක් අයෙක් වෙනුවෙන් රු.6000 කට වඩා වැයවේ..
    නමුත් එක් අයෙක්ගෙන් අය කරගන්නේ 1500 ක මුදලකි.
    ඉතිරි 4500 ක මුදල දරන්නේ මේ සංවිදායකයන් ය.
    ලක්ෂයක් ඉල්ලුම් කලොත් සංවිදායකයන්ට
    කෝටි 45 ක පාඩුවක් සිදුවේ.
    අර කෝටි 15 ක් ලාබයි කියා ගණන් බැලූ අය මේ කෝටි 45 පාඩුව ගැන කියන්නේ නැත.
    එයට හේතුව ඉරිසියාවයි.
    කුහකකමයි..
    තමන්ගේ රටට ඩොලර් එනවාට උන් කැමති නැත..
    ගමේ කොල්ලන් යුරෝපයට ගොස් සල්ලි හොයනවාට උන් කැමති නැත.
    රු .1500 ක් වැයකර කෙදිනක හෝ උන් කෝටි ගනන් හොයා පොහොසත් වෙනවාට කතන්දර හදන අය කැමති නැත..
    බොරු කතන්දර හදන අයට කියන්නට ඇත්තේ
    කරුණාකර රටට ඩොලර් ගෙනෙන විනීලාගේ උත්සාහයට අකුල් හෙලන්න එපා.
    පාඩුවෙ ඇදට වෙලා දැක්කෙ නෑ වගේ නිදාගන්න.
    බොරු කතන්දර ගොතන්න එපා..
    -මැන්ඩි-

    May be an image of 6 people and text
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594

    Ane hukahan Mandi
     
    • Like
    Reactions: SpaceX and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අපේ රටේ අවන්හල් ජාලයක් පිටරට ඉදි කිරීමට යයි.
    එමගින් නිර්මාණය වන රැකියා ගනන දස දහස් ගනනකි.
    එක් හෝටලයක අවම වශයෙන් 500 ක් වත් සේවකයින් අවශ්‍යය.
    අවන්හල් (Restaurants) සහ හොටෙල් කියන දෙකේ වෙනස දන්නේ නැති පකයෙක් හැල්ල ලියලා තියෙන්නේ .
    500 ක් වැඩ කරන තැන් කොහෙද දන්නේ නැහැ තියෙන්නේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අවන්හල් (Restaurants) සහ හොටෙල් කියන දෙකේ වෙනස දන්නේ නැති පකයෙක් හැල්ල ලියලා තියෙන්නේ .
    500 ක් වැඩ කරන තැන් කොහෙද දන්නේ නැහැ තියෙන්නේ
    sarcasm නොදන්න පකයෙක්නෙ තෝත් ඉතින් :dull: :dull:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Pakayalawa Unsubscribe karala report karala damma.

    salli hamba wenawa nan ammawa unath wikunana wesige puthala tikak
    pakayala hitan inne anthimata vid ekak dala hoda minissu wenna. un danne natuwane okata join une. paw babbu tika. :lol: :lol: unwa sub karala nam tibbe na. vid ekata report ekak gahuwa.
     
    • Haha
    Reactions: SampathSandaruwan

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    වැඩි තන්හාව සෝකයට මුල කීව වගේ විනීල මුල ඉදන් කරපු විදියට කන්ටෙන්ට කරා නම් අසාවෙන් බලපු පෑන් බේස් එක ඉන්නව. එත් මුදල් පසු පස ගිහින් මේ වගේ මාරකටින් කරල සල්ලි හොයනව නම් මම හිතනව පෑන් බේස් එක කැඩෙයි කියල. මෙක පවුද්ගලිකව මම උනත් ආස නෑ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    විනී ප්‍රඩක්ෂන් යනු ඈත වැලිඔය ගමේ දුප්පත් කොල්ලන් ටිකකි.
    2009 ට කලින් කොටි පැන පැන කැපුවේ බෝම්බ ගැහුවේ ඒ දුප්පත් කොල්ලන්ගේ සහෝදරයින් දෙමාපියන් ය.
    කටු පිරුනු මාවතක ආ ඔවුන් ගැන දැන් මුලු රටම දනී..
    ඔවුන් හදන වීඩියෝ එකක් ලක්ෂ 20 කට වඩා බලන්නේ එබැවිනි.
    ඔවුන්ට රටම ආදරේ කරයි.
    එව් අතර ඉතාම සුලු ඉරිසියාකාරයන් පිරිසක්ද වෙයි..
    රටට දැන් අවශ්‍ය ඩොලර් ය.
    ඒ සදහා පිටරට ව්‍යාපාර සිදුකරන්නට හැකි නම් එය විශාල පිටිවහලකි.
    අපේ රටේ අවන්හල් ජාලයක් පිටරට ඉදි කිරීමට යයි.
    එමගින් නිර්මාණය වන රැකියා ගනන දස දහස් ගනනකි.
    එක් හෝටලයක අවම වශයෙන් 500 ක් වත් සේවකයින් අවශ්‍යය.
    ඔවුන් යුරෝපයේ රටවල් 20 ක හෝටල් 3 බැගින් දමනවා යැයි සිතන්න.
    එවිට එක් රටකට 1500 බැගින් රටවල් 20 තුල 30000 කට රැකියා ලැබේ.
    විනිලා මේ හදන්නේ ඒ රැකියා 30000 ම ඔවුන් මෙන් දුප්පත් ශ්‍රී ලාංකික කොල්ලන්ට ලබාදීමටයි..
    එමනිසා විනීලා සිදු කරන මේ කාර්‍යය අගය කල යුතුය.
    රු.1500 ක් ගන්නේ දැන් ලෝක වෙලදපලේ කඩදාසි මිල හා තීන්‍ත මිල ඉතාම ඉහල බැවිනි.
    ඔවුන් සෑම ඇප්ලිකේෂන් එකකක පොටෝ කොපි 20 ක් අදාල රටවල් වලට යොමු කරයි.
    එවිට එක් ලියුමකට එක් අයෙක්ගෙන් අය කර ඇත්තේ රු 75 ක මුදලකි
    පිටරටට ලියුම් 20 යැවීමට පමනක් මේ ආයතනයට එක් අයෙක් වෙනුවෙන් රු.6000 කට වඩා වැයවේ..
    නමුත් එක් අයෙක්ගෙන් අය කරගන්නේ 1500 ක මුදලකි.
    ඉතිරි 4500 ක මුදල දරන්නේ මේ සංවිදායකයන් ය.
    ලක්ෂයක් ඉල්ලුම් කලොත් සංවිදායකයන්ට
    කෝටි 45 ක පාඩුවක් සිදුවේ.
    අර කෝටි 15 ක් ලාබයි කියා ගණන් බැලූ අය මේ කෝටි 45 පාඩුව ගැන කියන්නේ නැත.
    එයට හේතුව ඉරිසියාවයි.
    කුහකකමයි..
    තමන්ගේ රටට ඩොලර් එනවාට උන් කැමති නැත..
    ගමේ කොල්ලන් යුරෝපයට ගොස් සල්ලි හොයනවාට උන් කැමති නැත.
    රු .1500 ක් වැයකර කෙදිනක හෝ උන් කෝටි ගනන් හොයා පොහොසත් වෙනවාට කතන්දර හදන අය කැමති නැත..
    බොරු කතන්දර හදන අයට කියන්නට ඇත්තේ
    කරුණාකර රටට ඩොලර් ගෙනෙන විනීලාගේ උත්සාහයට අකුල් හෙලන්න එපා.
    පාඩුවෙ ඇදට වෙලා දැක්කෙ නෑ වගේ නිදාගන්න.
    බොරු කතන්දර ගොතන්න එපා..
    -මැන්ඩි-

    May be an image of 6 people and text
    Athal denna epa yakoo Mewa serious ganna unuth innawa
     
    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    lankawe game gode kollo paw kiyalath hithenawa. un podi kale indala expose wela thiyena society eke hatiyata unge mind eka hama welawema gemak gahala salli hoyana eka gana hithanne. moda kama nisa one magulakata ahu wenawa. kohomahari karala kochchara salli hamba karath unta kawadawath honda standard ekak thiyena decent life ekakata yanna baha.