මෙන්න ආරුක්කු 9 පාලම ජාත්‍යන්තරේ ...

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,933
    113

    ලංකාවේ කට්ටියක් එකතුවෙලා හදපු මේ ඇඩ් එකේ කොලිටිය බලන්න. මියුසික්, රූප රාමු, දෙබස් සියල්ල එකට ගැලපෙනවා. භාගෙට රෙදි ගැලවිච්ච ගෑනු දාල කුණු රසය උලුප්පන ඇඩ් වගේ නෙමෙයි මෙව්වා. වෙන රටක උනත් සම්මාන දෙන්න ඕනේ මෙන්න මේවගේ ඇඩ් වලට.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    ලංකාවේ කට්ටියක් එකතුවෙලා හදපු මේ ඇඩ් එකේ කොලිටිය බලන්න. මියුසික්, රූප රාමු, දෙබස් සියල්ල එකට ගැලපෙනවා. භාගෙට රෙදි ගැලවිච්ච ගෑනු දාල කුණු රසය උලුප්පන ඇඩ් වගේ නෙමෙයි මෙව්වා. වෙන රටක උනත් සම්මාන දෙන්න ඕනේ මෙන්න මේවගේ ඇඩ් වලට.

    මේ චීන්නු ඇවිල්ල අපේ තේ එකටත් කෙලලා දායි
    තේ දළු කඩන්න එයි බුරුතු පිටින් මගේ අම්මෝ
     
    • Haha
    Reactions: Clockwork

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,933
    113
    මේ චීන්නු ඇවිල්ල අපේ තේ එකටත් කෙලලා දායි
    තේ දළු කඩන්න එයි බුරුතු පිටින් මගේ අම්මෝ
    විකාරද බන් ?? මේ ජපන් ad එකක්. අනික තේ ගහ ලංකාවේ එකක් නෙමෙයි. චීනය නිජබිම කරගත් ශාකයක්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,619
    9,107
    113

    ලංකාවේ කට්ටියක් එකතුවෙලා හදපු මේ ඇඩ් එකේ කොලිටිය බලන්න. මියුසික්, රූප රාමු, දෙබස් සියල්ල එකට ගැලපෙනවා. භාගෙට රෙදි ගැලවිච්ච ගෑනු දාල කුණු රසය උලුප්පන ඇඩ් වගේ නෙමෙයි මෙව්වා. වෙන රටක උනත් සම්මාන දෙන්න ඕනේ මෙන්න මේවගේ ඇඩ් වලට.

    @2osama @netudara @N A K A M U R A @monson jeppo karapu winase
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    images