ඔතනට තමයි මටත් එන්න ඕන වුනේහිතපන් ඒ ලෝකෙ අපේ ලෝකෙට වඩා වේගෙන් කැරකෙනව කියල එතකොට හරි නේද ??
![]()
dan minihekuge ayu kalya aduwenne enn enna loke keraken wege himin kera kena nisada?

ඔතනට තමයි මටත් එන්න ඕන වුනේහිතපන් ඒ ලෝකෙ අපේ ලෝකෙට වඩා වේගෙන් කැරකෙනව කියල එතකොට හරි නේද ??
![]()

Macho time kiyanne ape panchendriyen saha manasa ekathu wee hadana mayawak. Kenek rahath una wita eka therenawa kiayalai mama ahala thiyenne. Anika tripitakaya saha suthra pitaka wala hema ekama kalawan welalu thiuenne eken hari denuma wen Kara ganna eka eka amaaru wedaklu machn.. Apita haamduruean kiyaana buddagamai yathaarthaya wana budda darshanayai saahenna wrnas
dan minihekuge ayu kalya aduwenne enn enna loke keraken wege himin kera kena nisada?![]()
මෙහෙමයි වෙන්නේ...
අවුරුදු ලක්ෂ ගානක් ආයුෂ තිබිලා තමයි මනුස්සයා අද ආයුෂ අවුරුදු 60ට අඩුවෙලා තියෙන්නේ..
එතනදි තිබ්බෙත් මේ කාලයමයි.. පැය පැයමයි, අවුරුද්දට දින 356යි..
අනාගතේති ලෝකේ සාරදර්ම සියල්ල වැනසෙනවා.. මිනිසුන් එකිනෙකා මරාගන්නවා..
අම්මා, තාත්තා සමගත් ලින්ගිකත්වයේ යෙදෙනවා.. මිනිසා සතෙක්ගේ ගානටම වැටෙනවා..
දැන් අපිට තියෙන ආයුශ අවුරුදු 10 වෙනකන් අඩුවෙනවා.. අපේ උස ප්‍රමානය තුත්තිරි ගහක ප්‍රමානය වෙනවා..
ඔය අවුරුදු 10 ආයුශ තියෙන කාලෙදි අවුරුදු 60ක කෙනෙක් කරන සියල්ලම කරනවා. ලමා කාලය ගතකරනවා, විවහා වෙනවා, දරුමල්ලො හදනවා, අවුරුදු 10දි මියයනවා..
ඔය කාලෙදි ආයුද වර්ශාවක් වැටෙනවා කියලා සදහන් වෙනවා.. සියල්ලන්ම මරාගත්තනින් පස්සේ සුලු කොටසක් ලෝකේ ඉතිරි වෙනවා..
ඒ අයට කරපු පව් තේරුම් යනවා. එයාලා පස් පවින් වැලකෙනවා.. ඒ නිසාම එයාලට ලැබෙන ලමයින්ගේ ආයුශ අවුරුදු 20ක් වෙනවා.. ඒ අයගේ ලමයින්ගේ ආයුශ අවුරුදු 40ක් වෙනවා..
ඔහොම පරම්පරා ඉදිරියට යනවා.. මයිත්‍රී බුදුරජානන් වහන්සේ පහල වෙන්නේ මිසිසාගේ පරම ආයුශ අවුරුදු 60000ක් තිබෙද්දි..
ලෝක විනාශයක් වෙන්නේ මයිත්‍රී බුදුහාමුදුරුවන්ගෙ ශාසනය විනාස වීමෙන් පස්සේ..
ඒ ගැන මගේ ත්‍රේඩ් එකක්ම ඇති..
ගව්තම බුදුහාමුදුරුවන්ට ආයූ කල්පයක් ජීවත්විය හැකිව තිබූ බවයි සදහන් වෙන්නේ..
ආයු කල්පයක් යනු අවුරුදු කල්පයක් නොව ඒ අවස්තාවේදි මිනිසාට ඇති පරම ආයුශයි..
එනම් අවුරුදු 120ක්..
මෙහෙම ප්‍රශ්න කරන එක වටිනවා.. නමුත් ඒ ප්‍රශ්නවලට නොදන්න අය උත්තර නොදී ඉන්නවනම් තමයි වඩා හොද..
මොකද මේ සමාජයේ විවිද ආගම්, විවිද මත දරන පිරිස් ඉන්නවා..
අපි වැරදි උත්තරයක් දුන්නොත් එයාලා දර්මය හෑල්ලුවට ගන්න පුලුවන්..
පිලිතුරක් ලබාදෙද්දි ත්‍රිපිටකයේ ඇති දේ පමනක් පවසන්න තමන්ගේ හිතට එන දේවල් පවසන්න එපා..
ත්‍රිපිටකයම මෙතන තියෙනවා.. ටික ටික හරි කියවලා දැනුම ලබාගන්න
http://www.thripitakaya.org/


අවුරුදු 80000ක් පිස්සුද....
අවුරුදු 60 ජිවත් වෙන මිනිහත් ජිවත් වෙන්නේ ලෙඩ ගොඩක් එක්ක....
ඉතිං අර වගේ කාලයක් ඉන්නවා කියන්නේ කොච්චර පවු කරලා තියෙන්න ඕනද,
නිරෝගිව ඉන්නවා නම් අවුලක් නැහැ,
නැත්නම් එයාගේ පවුලේ පරම්පරා ගානක් දකින්න පුළුවන්, ඒත් එයා ජිවත් වෙනවා, මොන දුකක්ද බං... ඊට හොඳයි මැරිලා යන එක.....
මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්ඩ.මෙතන කතාවෙන ගොඩක් දේවල් අපි අහල තියෙන හරි පොත් පත් වලින් ඉගෙනගත්ත දේවල් නේද ? කිසිම සාක්ෂියක් නෑ නේද මේ දේවල් ඔප්පු කරන්ඩ ?ඇත්තටම අපි බුද්ධාගමේ කියන එක ටිකකට අමතක කරලා නිදහස් මනසින් මේ දේවල් ගැන හිතුවොත් මේ ඔක්කොම විස්වාස කරන්ඩ ටිකක අමාරුයි නේද ? වෙන ආගම් වලත් මේ වගේම විස්වාස කරන්ඩ අමාරු දේවල් තියෙනවා සෑහෙන්ඩ. ඒ දේවල් නොපිලිගන්නත් මේ දේවල් කිසිම සාක්ෂියක් නැතුව පිලිගන්නත් හේතුව මොකද්ද ? අපිට උපතින් ලැබුණු ආගම නිසා අපි පිළිගන්නවද ? එහෙම පිලිගන්නවනන් අපෙයි අන්‍ය ආගමිකයන්ගෙයි වෙනසක් නෑ නේද ? මමත් උපතින් බෞද්ධ. එත් කිසිම දෙයක් මම නං මොකේ තිබ්බත් (ත්‍රිපිටකයේ තිබ්බත්)පිළිගන්නේ නෑ එක මට හරි නෑ කියල හිතෙනවනන්.බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත් කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා කියලනේ. හැබැයි එතකොට බෞද්දයෙක් විදිහට බුදුහාමුදුරුවෝ කියල තියෙන දේ ප්‍රශ්න කරනකොට මම බෞද්දයෙක් වෙන්නේ කොහොමද කියල මටම ප්‍රශ්නයක්. මේකට මොකද කරන්නේ ? බුද්ද දර්මය ජීවන දර්ශනයක් විදිහට 100% මම පිලිගන්නවා. එත් මේ කියල තියෙන අමුතු අමුතු fantacy type දේවල්(අපාය, දිවය ලෝක, 80000 ආයුෂ තිබ්බ මිනිස්සු)ගැන මට විස්වාසයක් නෑ.
Yako ea dawas wala awurudu 80, 90 minissuth hondata weda Kara Gena inna athi. Ape aachi wayasa 95 hitiya.. Eyage wayase anth ayath awurudu 80 ta wedi anthima awurudda deka arnna kidi ledak nehe
පෘතුවිය බෙරගන්න බ්ලැක් හොල් එකකින් වෙනත් ලොක හොයාගෙන යන කතාවක් යන්නේ
බලලා නැත්තම් අනිවා බලපන්
https://kat.cr/interstellar-2014-720p-brrip-x264-yify-t10352928.html
බයිස්කොප් එකේ සිංහල සබ් තිබ්බා

මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්ඩ.මෙතන කතාවෙන ගොඩක් දේවල් අපි අහල තියෙන හරි පොත් පත් වලින් ඉගෙනගත්ත දේවල් නේද ? කිසිම සාක්ෂියක් නෑ නේද මේ දේවල් ඔප්පු කරන්ඩ ?ඇත්තටම අපි බුද්ධාගමේ කියන එක ටිකකට අමතක කරලා නිදහස් මනසින් මේ දේවල් ගැන හිතුවොත් මේ ඔක්කොම විස්වාස කරන්ඩ ටිකක අමාරුයි නේද ? වෙන ආගම් වලත් මේ වගේම විස්වාස කරන්ඩ අමාරු දේවල් තියෙනවා සෑහෙන්ඩ. ඒ දේවල් නොපිලිගන්නත් මේ දේවල් කිසිම සාක්ෂියක් නැතුව පිලිගන්නත් හේතුව මොකද්ද ? අපිට උපතින් ලැබුණු ආගම නිසා අපි පිළිගන්නවද ? එහෙම පිලිගන්නවනන් අපෙයි අන්‍ය ආගමිකයන්ගෙයි වෙනසක් නෑ නේද ? මමත් උපතින් බෞද්ධ. එත් කිසිම දෙයක් මම නං මොකේ තිබ්බත් (ත්‍රිපිටකයේ තිබ්බත්)පිළිගන්නේ නෑ එක මට හරි නෑ කියල හිතෙනවනන්.බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත් කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා කියලනේ. හැබැයි එතකොට බෞද්දයෙක් විදිහට බුදුහාමුදුරුවෝ කියල තියෙන දේ ප්‍රශ්න කරනකොට මම බෞද්දයෙක් වෙන්නේ කොහොමද කියල මටම ප්‍රශ්නයක්. මේකට මොකද කරන්නේ ? බුද්ද දර්මය ජීවන දර්ශනයක් විදිහට 100% මම පිලිගන්නවා. එත් මේ කියල තියෙන අමුතු අමුතු fantacy type දේවල්(අපාය, දිවය ලෝක, 80000 ආයුෂ තිබ්බ මිනිස්සු)ගැන මට විස්වාසයක් නෑ.



ලෝකය පැතලියි ,ඒ ගැන හොයන්න එපා, නැව් වලට ගොඩක් ඈතට යන්න එපා කියලා මීට අවුරුදු 500,600 කට කලින් පල්ලියෙන් කිව්වම ගොඩක් එවුන් ඒ විදියටම හිටියා වගේ දෙයක් තමයි උබත් කියන්නේ, එහෙම හිටියොත් ලෝකයේ කිසිම දියුණූවක් නෑ. පස්සේ කාලේ යුරෝපේ ආගමට ප්‍රතිවිරුද්ධව ගිය නිසයි අද බටහිර ගොඩක් දියුණු. ලෝකය ගැන, විශ්වය ගැන හොයන්න හොයන්න තමයි ලෝකය දියුණු වෙන්නේ, බෞද්ධ රටක් වෙච්ච ලංකාවේ අද තියෙන්නේ 2500 වංශේ කබල් ගෑමයි , ගුගුල් වල සෙක්ස් වලින් එක වීමයි විතරයි. භෞතික සංවර්ධනයකුත් නෑ, ආධ්‍යාත්මික සංවර්ධනයකුත් නෑ, පඩ ටෝක්ස් එකසිය ගාණට නම් තියෙනවා නමුත් වැඩ පොඩ්ඩයි. සුද්දෝ තායිලන්තයට ,ලංකාවට ඇවිත් බෞද්ධාගම ඉගෙන ගන්න කොට ,අපේ ගොඩක් එවුන් දන්නේ ෆෝරම් වල කයිවාරු ගහන්න විතරයි. උබත් අනුන්ට උපදෙස දිදි කාලේ කන එකේ නරකද මහණ වෙලා නිවන් දකින්න ට්‍ර්යි එකක් දුන්නා නම් මොකද උබ සසරේ ඉදගෙන අනුන්ට සසර ගමන ඉවර කරන්න කියන එක නිකම්ම නිකම් කුහක ටෝක්ස් එකක් විතරයි.
අවු 18න් ගෙමට බැස්සොත් අවුරුද්දට එක ගානේ 79982 පුළුවන්අවුරුදු 80000ක් ජීවත් වෙන ගැහැනියකට ළමයි කීදෙනෙක් වදන්න පුලුවන්ලු ද බන්?![]()

සමහර විට අපි දෙවිවරු කියන්නෙත් ඔය වගේ වෙනත් විශ්වයක ජිවත් වෙන අධි මානසික කොට්ට්ඨාශයක් වෙන්න පුලුවන්
උබලා ඔක්කොම පටලවගන්නවා බන්.. ලිහන්න ලිහන්න පටලවනවා..
මන් සරලව කියන්නම්..
දැන් අයූශයි මීට අවුරුදු 25000කට කලින් ආයුශයි කොහොමද?
120 ඉදන් අවුරුදු 25000 ඇතුලතදි 60ට වගේ අඩුවෙලානේ.. ඉදිරියෙදිත් මෙහෙමම තමයි.. අවුරුදු 10 වෙනකන් ආයුශ අඩුවෙනවා..
එතනදි ඉතුරුවෙලා ඉන්න ටික දෙනා තේරුම් ගන්නවා අපිට මෙහෙම වුනේ අපි පස්පව් කරපු නිසා කියලා..
එහෙම තේරුම් අරන් පස්පවෙන් වැලකෙනවා.. ඔහොම අවුරුදු 80000 වෙනකන් ආයුශ දික්වෙනවා.. පස්පවින් වලකින නිසා තිබෙන ලෙඩරෝග නැතිවෙනවා..
දැන් රෝග 1000ක් තිබෙනවනම් ඒ කාලේදි රෝග 1ක් වගේ තිබෙන තත්වෙටම පත්වෙනවා.. මට හරියට මතක නෑ කොහොමහරි මනුශ්ය ආයුශ ලක්ශ ගානක් වෙනකන් දීර්ග වෙනවා.. ආයේ එතන ඉදන් මිනිසා පස්පව් වලට පෙලබෙනවා.. ඒ නිසා ආයුශ නැවතත් අඩුවෙනවා.. ඔහොම අඩුවෙලා මයිත්‍රී බුදුහාමුදුරුවෝ ආයුශ 60000ත් 80000ත් අතර කාලෙකදි පහල වෙනවා..
ඒ කාලෙදි රහත්වීමේ චෙතනාවෙන් කුසල් කල සියලුදෙනා මේ සසරින් එතෙරවෙනවා..
එහෙම වෙලා අවසානයේදි මයිත්‍රී බුද්ද ශාසනය අවසන් වීමෙන් පසු කල්ප විනාශයක් සිදුවෙනවා.. ඉටපස්සේ කල්ප 62ක් හෝ 64ක් යනකන් බුද්ද ශූන්ය කාලයක් තියෙන්නේ..
ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ නිර්වානය ලබාගැනීම සදහා කුසල් වඩන්න කියන එකයි..
සැක අය මේ ත්‍රේඩ් එක කියවන්න.. මේ සියලු දේශනා ත්‍රිපිටකයේ තිබෙන දේශනා.. මගේ තව ත්‍රේඩ් ගනනාවකම විස්තර ඇති..
සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
http://www.elakiri.com/forum/showthread.php?t=1695852
ත්‍රිපිටකය මෙතනින් බලන්න
http://www.thripitakaya.org/
මටත් ඕක හිතුන.ඒත් බන් සදහන් වෙලා තියෙනව නේද බුදුන්ට අවුරුදු 1000 ස් ගනක් ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි පිරිනුවන් පැවෙ කවුරුත් ආරාධනා නොකරපු නිසා කියල.ඉතින් බන් එ කියන්නෙ එදා තිබ්බ normal society එකට සාපේක්ෂව අවුරුදු දහස් ගනක් කියන්නෙ ලොකු කාලයක් බවනෙ.එතකොට society එකේම ඉදපු බුදුන්ට විතරක් වෙනස් විදියට ඉර ලොකෙ කැරකෙන වේගෙ දැනෙන්න බෑනෙ
![]()
මෙහෙමයි මචෝ බුදු දහමේ කියන දේවල් ගැන මට ඉස්සර ගැටළු ගොඩක් තිබ්බ 80000 සිද්දිය, අපාය, මල් 7 උඩ ඇවිදපු එක
එත් මචෝ කාලයත් එක්ක කල්පනා කරලා කරලම මට විද්‍යාවෙන් ඒ හැමදේටම පිළිතුරු ලැබුන
දැන් බන් මට බුදු දහමෙ සැකසහිත ඕනෑම තැනක් ඇත්ත කියල ඔප්පු කරන්න විද්‍යාත්මක සාදක තියනව
එත් ඒවා කියන්න බෑනෙ උබල මාව ලිදට දානවනෙ
![]()