මෙන්න ඇමතිල

topkollek

Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න ඇමතිල
    https://www.facebook.com/neranja.kumara/videos/1014262815261984/

    1) ප්‍ර : ශිෂ්‍ය සංගම් නියෝජිතයො හිටියද සාකච්ඡාවෙ?
    උ : ශිෂ්‍යයො කීප දෙනෙක් හිටිය එතන
    ප්‍ර : මොන ශිෂ්‍ය සංගමයේ අයද?
    උ : නෑ ශිෂ්‍යයො දෙන්නෙක් හිටිය එතන
    2) දක්ෂිණ අධිවේගය පාඩුයි. මම ආදායම වත් වියදම වත් දන්නේ නෑ ඒත් පාඩුයි. දිනක ආදායම (කෝටි එකහමාර!!!) නඩත්තු වියදමෙන් 20%.
    (3) අපිට ගිය රජයේ ජාත්‍යන්තර ගිවිසුම් වෙනස් කරන්න බැහැ ඒක නිසා අපි සාකච්චා කරලා ගණන අඩු කර ගත්තේ නැතත් කොහොම හරි මංතීරු හය හතරට අඩු කර ගත්තා
    " 1) ප් ර: ශිෂ් ය සංගම් නියෝජිතයො හිටියද සාකච්ඡාවෙ?
    උ: ශිෂ් යයො කීප දෙනෙක් හිටිය එතන
    ප් ර: මොන ශිෂ් ය සංගමයේ අයද?
    නෑ උ: ශිෂ් යයො දෙන්නෙක් හිටිය එතන
    2) දක්ෂිණ අධිවේගය පාඩුයි. මම ආදායම වත් වියදම වත් දන්නේ නෑ ඒත් පාඩුයි. දිනක ආදායම (කෝටි එකහමාර!!!) නඩත්තු වියදමෙන් 20 %.
    (3) අපිට ගිය රජයේ ජාත් යන්තර ගිවිසුම් වෙනස් කරන්න බැහැ ඒක නිසා අපි සාකච්චා කරලා ගණන කර අඩු ගත්තේ නැතත් කොහොම හරි මංතීරු හය හතරට අඩු කර ගත්තා
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි සාකච්චා කරලා ගණන කර අඩු ගත්තේ නැතත් කොහොම හරි මංතීරු හය හතරට අඩු කර ගත්තා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ශ්‍රී;19293302 said:
    6 lanes enna thibba highway ekak 4 lanes karapu eka honda wadak newei kiyalai mata hithenne. :)

    ubata witharak nemei 5 wasare podi ekektath oka therenawa
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Kawda ban Me wage Gal adonwa ministers la karanne? Mokkuda mun? shit witharak Pray for Sri Lanka Kiyala thamai kiyanna wenne.:sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපි සාකච්චා කරලා ගණන කර අඩු ගත්තේ නැතත් කොහොම හරි මංතීරු හය හතරට අඩු කර ගත්තා

    :( Pray for Sri Lanka
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    යුදධ කරන්න ඔ්න ගොනොකුට පුලුවන් යැයි කියපු සිංහල කොටියා මෙදා පාර අැණ ගනි.අැමතිතුමෝ!!! දේශපාලනය වේදිකාවල බොරු කිව්වට මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න බැහැ අැමතිතුමෝ..කොහොමද නා ගැනිල්ල..දැන් යහපාලන පට්ට පල් බොරුකාරයෝ ඔක්කෝම හෙලි වුණා නේද?අැත්ත අහනකොට දෙන්න උත්තර නැහැ නේදලක්ෂන් කිරිඅැල්ල පජාත විය.ගොලු විය.අසරණ විය..නිහඩ විය.සාක්ෂි නැති විය.පිලිතුරු කෙටි විය.ප්‍රශ්ණය ඒකක් විය පිලිතුර තව ඒකක් විය.අවසානයේ යහපාලනය ජනතාව රැවටු බව පසක් කර කිරිඅැල්ල "හිරැ" මැදිරියෙන් පිට විය..දැන් පැහැදිලි නේද ඔ්න හැම ගොනාටම අාණ්ඩුව කරන්න බැහැ මංත්‍රිතුමෝ....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Maithree.gif
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "ඕනේ ගොනෙකුට උසස් අධ්‍යාපන ඇමති කම කරන්න පුලුවන්"
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    යුදධ කරන්න ඔ්න ගොනොකුට පුලුවන් යැයි කියපු සිංහල කොටියා මෙදා පාර අැණ ගනි.අැමතිතුමෝ!!! දේශපාලනය වේදිකාවල බොරු කිව්වට මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න බැහැ අැමතිතුමෝ..කොහොමද නා ගැනිල්ල..දැන් යහපාලන පට්ට පල් බොරුකාරයෝ ඔක්කෝම හෙලි වුණා නේද?අැත්ත අහනකොට දෙන්න උත්තර නැහැ නේදලක්ෂන් කිරිඅැල්ල පජාත විය.ගොලු විය.අසරණ විය..නිහඩ විය.සාක්ෂි නැති විය.පිලිතුරු කෙටි විය.ප්‍රශ්ණය ඒකක් විය පිලිතුර තව ඒකක් විය.අවසානයේ යහපාලනය ජනතාව රැවටු බව පසක් කර කිරිඅැල්ල "හිරැ" මැදිරියෙන් පිට විය..දැන් පැහැදිලි නේද ඔ්න හැම ගොනාටම අාණ්ඩුව කරන්න බැහැ මංත්‍රිතුමෝ....

    පාළු ගෙයි වලං බින්දට.. එලිපිට වලං ගැට්ට කරේ..
    :lol::lol::lol: