මෙන්න ඉඩම් ගොඩකරගන්න චාන්ස් එකක් !

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    964
    1,605
    93
    පොල් කුරුඳු වගා කරන්න ගොඩ කරන්නම ඕනේ ද? මේ ක්‍රමයට වගා කරන්න පුළුවවන්නේද ?

     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    පොල් කුරුඳු වගා කරන්න ගොඩ කරන්නම ඕනේ ද? මේ ක්‍රමයට වගා කරන්න පුළුවවන්නේද ?


    මේක ලන්කාව බ්‍රො .....
    කුරුදු පොල් වගා කරන්න පිස්සූවක් තියේ...
    මීගමුවේ පැත්තෙන් කුරුණෑගල යන්න පොල් ඉඩම් කට්ටි කරන හැටි පේනවා.. පොල් කුරුදු වගාකරන්න ඉඩම් ගොඩකරන්නේ... හික්ස්🤣🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,663
    68,010
    113
    That means if we buy paddy lands now we can look for big roi in future