මෙන්න ඉරාන හම්බයෝ ආයේ ගහනවා. සාමය කඩයි.

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව. 🤷🏻‍♂️ හරියටම බිස්නස් එකක් වගේම තමයි
    උබෙ discipline මොනවද
    පලෝ කරන රූල්ස්
    කීයක් දාල කීයක් හොයනවද?
     
    • Like
    Reactions: Candid-B

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,512
    910
    113
    3714$ හෙව්වා. 🙂 buy කලේ ඔය up red arrow එක තියෙන තැනින්. FVG එකක් හිට්ට නේ. අන්න එකේ bottom එකෙන් buy කරේ. 🤷🏻‍♂️
    1HYnCO.jpg
    kohomada bn ohoma karnne.. kiya diyanko
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    ahuweth ada ithin.. thanx
    oya wage strategy thawa monada thiyenne
    මම නම් ඕක තමයි කරන්නේ අවුරුදු තුනක් තිස්සේ. මට වෙන ඒවා හරි ගියේ නෑ බන්. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,512
    910
    113
    මම නම් ඕක තමයි කරන්නේ අවුරුදු තුනක් තිස්සේ. මට වෙන ඒවා හරි ගියේ නෑ බන්. 🤷🏻‍♂️
    math me lagakadi idan try karanne cripto seen eka.. balamu try karla