මෙන්න ඉස්සර කොට්ටාවේ අලිගාල... 1828 දී

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    a42fb90841b75533.jpg

    Meka mathakuna kaluwoh
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක කොට්ටාව වෙන්න බැහැ. කොට්ටාවේ අපේ මුතුන්මිත්තන්ගේ පදිංචිය 1860-70 දක්වා පිළිගත හැකි සාක්කි තියනවා. ඒ නිසා ඊට අවුරුදු තිහකට ඉස්සෙල්ලා අලි හිටියා වෙන්න බැහැ. සමහර විට කොට්ටව කැලේ වෙන්න පුළුවන්.
    එහෙනම් මේ වෙන කොහේ හරි වෙන්න ඕනා. ගාල්ලේ කොට්ටව පැත්තෙත් අලි නම් ඉඳල නෑ. මම මම මේ කොට්ටාව කියල හිතුවේ මේ ඇදපු චිත්‍ර ඔක්කොම වගේ කොලබ ඒවා නිසා..
    Hambanthota paththe Kotawaya kiyala gamak thiyenawa ne? Eka wennath puluwan
    ඇදෙ එහෙමද දන්නේ නෑ. ඒ කොහෙද තියෙන්නේ කොටවය
    Bump
    මේවා මේ විදියටම තිබුණා ද නැත්නම් හිතළු ඇන්ද ද දන්නේ නෑ නේ..
    මේ දැකපු ඒවා තමයි අදින්නේ.
    කෝ යකෝ අලි
    අර ඉන්නේ කොනේ එකෙක් ගැට ගහල.
    ඔය ඇඳපු පින්තුරේ හා නගරය නිවැරදි නෑ වගේ. මොකද ඇත්ගාල් හදන්න ලොකු කොටන් අනිවා යොදාගන්නවා. ඔය යොදා ගෙන තියන ඒවා අලියෙක්ට පහසුවෙන් කඩන්න පුළුවන්. අනික ආසන පැනවීම් කරන්නේ, සාමාන්‍ය මිනිස්සු රැදී ඉන්නේ ඇත්ගාලෙන් පිට. ගාලේ වැටට අලි බදින්නෙත් නෑ. මේගැන හොදට බලාගන්න / ඉගෙන ගන්න පුළුවන් පනාමුරේ ඇත්ගාලෙන්.
    මේ අත් ගාල ඇතුලේ ඉඳල ඇදපු එකක් වගේ. අලිත් ඉන්නව ඇතුලේ. අර වම පැත්තේ කොනේ ඉන්නවා අල්ලලා ගැට ගහපු අලියෙක් පවා. මේ අලි අල්ලුවයින් පස්සේ ඇදපු පින්තුරයක් වගේ. කොට වල සයිස් එක ගැන කිව්වොත් මේක ච්ට්‍රයක් නිසා ඊට සපෙක්සව ඇදපු කොටන් වෙන්න ඕන. පනාමුරේ ඇත් ගාලේ පරණ පොටෝ මම ඊයේ දැම්ම. දැක්කේ නැද්ද ඒවා?
    තෝ ගාල්ලේ නේද ? ගාල්ලේ කොහෙද බොල කොට්ටාවක් , ගාල්ලේ තියෙන්නේ කොට්ටව රක්ෂිතය නේ

    image002.jpg
    පොඩ්ඩක් බඩු පිට ත්‍රෙඩ් දානකොට වරදිනවා ඉතින්.
    Bri print quality hoya ganna nadda
    හපෝ හොයාගන්න ඇති.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේක කොට්ටාව වෙන්න බැහැ. කොට්ටාවේ අපේ මුතුන්මිත්තන්ගේ පදිංචිය 1860-70 දක්වා පිළිගත හැකි සාක්කි තියනවා. ඒ නිසා ඊට අවුරුදු තිහකට ඉස්සෙල්ලා අලි හිටියා වෙන්න බැහැ. සමහර විට කොට්ටව කැලේ වෙන්න පුළුවන්.
    Na bro. Man FB eke kiyewwa oya dan Hilton hotel eka thiyena thanadi kadagena apu wal aliyek gas bandapu record ekak gana. Around mid 1800s.

    E hariye ali hitiya nam Kottawa hariye nohitiya wenna ba.
    Mama puluwan unoth e FB post eka share karannam.

    Colombo fort gana karapu mara lassana analysis ekak eka
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Na bro. Man FB eke kiyewwa oya dan Hilton hotel eka thiyena thanadi kadagena apu wal aliyek gas bandapu record ekak gana. Around mid 1800s.

    E hariye ali hitiya nam Kottawa hariye nohitiya wenna ba.
    Mama puluwan unoth e FB post eka share karannam.

    Colombo fort gana karapu mara lassana analysis ekak eka
    අනේ බ්‍රෝ එක හොයල දාපන්..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,067
    10,636
    113
    පොඩ්ඩක් බඩු පිට ත්‍රෙඩ් දානකොට වරදිනවා ඉතින්.

    වසක් විසක් ගගහා අහ්මඩි වල පිලිපීන් එකක් නලවන ගමන් දාපු තෙඩ් එකක් වගේ 🤭
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    6.Adam's Peak & Slave Island, from the Galle-Face Esplanade
    6-Adam-s-Peak-Slave-Island-from-the-Galle-Face-Esplanade.jpg

    TFS mate!

    ඔය 6 වෙනි ෆොටෝ එකකේ වාඩිවෙලා ඉන්නේ Elakiri එකේ එකෙක්ගෙ කිරිකිත්ත කෙනෙක් වෙන්න බැරිද?
    🤔
     
    • Haha
    Reactions: Kalegana and Psiko

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    මේ ලංකාවේ පළමු චයාරුප ගන්න කලින් Royal Artillery හිටපු officer කෙනෙක් වෙන John Deschamps නමැති පුද්ගලයා විසින් අදිනු ලබන චිත්‍ර කිහිපයක්.. පොර ලංකාවේ ඉඳල තියෙන්නේ වර්ෂ 1828-1838 කාලයේදී, මේ ඒ කාලය අතර ඇදපු ඒවා.
    මෙන්න මේකේ ඒ ගැන විස්තර තියෙනවා https://www.donaldheald.com/pages/books/34617/john-deschamps/scenery-and-reminiscences-of-ceylon


    මේ පලවෙනි පින්තුරේ නම් කරලා තියෙන්නේ "the great elephant kraal of Cottawya" කියල. මේ කියන්නේ කොට්ටාව ගැනද? නැත නම් වෙන කොහේ හරි ප්ලේස් එකක්ද? ගාල්ලෙත් තියනවා කොට්ටව කියල පට්ට කැලයක්. මේ එක නම් වෙන්න බැ.

    @Honda.putha කිව්වා කටානෙත් ඇත්ගාල කියල ගමක් තිනවා කියල



    උඹලගේ අදහස් කියන යමන්. සමහර විට මේ වෙන පළාතක වෙන්න පුළුවන්

    ඒ මිනිහ ඇදපු අනිත් චිට්‍රත් ඔක්කොම පහල ඇති.



    මේ "the great elephant kraal of Cottawya" ඔරිජිනල් එක

    34617-6.jpg




    13-The-Great-Elephant-Kraal-at-Cottawya.jpg



    1. Title page. The Grand Archway leading to the Temple of Buddhu at Kalany
    1-Title-page-The-Grand-Archway-leading-to-the-Temple-of-Buddhu-at-Kalany.jpg





    2. The Fort of Colombo, from the Galle-Face Esplanade
    2-The-Fort-of-Colombo-from-the-Galle-Face-Esplanade.jpg



    3.The Galle-Face Esplanade, from Middleburg Counterguard
    3-The-Galle-Face-Esplanade-from-Middleburg-Counterguard.jpg



    4.Adam's Peak & the Lake of Colombo, from the Galle-Barrier
    4-Adam-s-Peak-the-Lake-of-Colombo-from-the-Galle-Barrier.jpg




    5.The Lake of Colombo and Slave Island, from the Glacis
    5-The-Lake-of-Colombo-and-Slave-Island-from-the-Glacis.jpg




    5.The Lake of Colombo and Slave Island, from the Glacis
    5-The-Lake-of-Colombo-and-Slave-Island-from-the-Glacis.jpg




    6.Adam's Peak & Slave Island, from the Galle-Face Esplanade
    6-Adam-s-Peak-Slave-Island-from-the-Galle-Face-Esplanade.jpg



    7.Colpitty, from the Cinnamon-Gardens.
    7-Colpitty-from-the-Cinnamon-Gardens.jpg





    8. The Ferry-House, at Panadura.
    8-The-Ferry-House-at-Pantura.jpg





    9. Buddhist Temples at Bolgodda.
    9-Buddhist-Temples-at-Bolgodde.jpg





    10. The Ferry & Rest-House, at Bentotte.
    10-The-Ferry-Rest-House-at-Bentotte.jpg





    11. The Rock of Mulkirigala.
    11-The-Rock-of-Mulkirrigalle.jpg





    12. The Lake of Kandy.
    12-The-Lake-of-Kandy.jpg





    13. The Great Elephant Kraal at Cottawya
    13-The-Great-Elephant-Kraal-at-Cottawya.jpg





    Buddhist-Temple-Ceylon-Wilhelm-HEINE1856.jpg
    dan inna un nagara sanwardanaya kiyala karala thiyenne lassanata thibba thana winasa karala