මෙන්න ඊශ්‍රායලවරු වැඩ පටන් අරගෙන 🤣🤣

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඇයි මේ ලැට් එකක් පිටි පස්සෙ පිලිමයක් අටවලා ? මේක අනවසර ඉදිකිරීමක් වගේ පේන විදියට නම් රජයේ ඉඩමක කව්දො අටවපු
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඇයි මේ ලැට් එකක් පිටි පස්සෙ පිලිමයක් අටවලා ? මේක අනවසර ඉදිකිරීමක් වගේ පේන විදියට නම් රජයේ ඉඩමක කව්දො අටවපු
    oka num maara wathayak.. 3 wheel pakku Bo palay Pilimay hama thanama thiyanawa eeta passe Sangamayak ato gannawa.. eeta passe Loud speaker set ekak dagena kanak ahila inna naa. Label Boudda scene thamai ithin.. athi Shraddawak naa..
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    appata me ape seeyage wadak ... ohoma thama ape seeya pressure eka wadi unane, AKD awata passe , dan seeya mehema thama wada karanne harima amarui bera ganna , kocharawath oluwa wikaren jathi waade gana thama kathawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,319
    113
    34
    Kalutara
    ඇත්ත්ටම ඔහොම හන්දියක් හන්දියක් ගානෙ බුදු පිලිම, ජේසු පිලිම එහෙම අටවන්න ඉඩම් දෙන්නෙ කවුද බන්? 🤔
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    1730176663044.png


    මෙහෙම වෙන්නේ කොහොමද කියපන් කෝ ? තව හුවක දුරින් හමුදා කදවුර
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,908
    113
    ඇත්ත්ටම ඔහොම හන්දියක් හන්දියක් ගානෙ බුදු පිලිම, ජේසු පිලිම එහෙම අටවන්න ඉඩම් දෙන්නෙ කවුද බන්? 🤔
    මහා දානපති @Solo Rider දීලා තියෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,908
    113
    View attachment 240397

    මෙහෙම වෙන්නේ කොහොමද කියපන් කෝ ? තව හුවක දුරින් හමුදා කදවුර
    කෙලින් පාර නෙ හයියෙන් යන බස් එකක රෝදෙකට ගලක් හිටල විසි වෙන්න ඇති රෑ. බස් එකේ සද්දෙ එක්ක ඕක ඇහෙන්නේ නැතුව ගිහිං උදේ පෙන්න ඇති. මම කඩේක ඉන්නකොට ශෝකෙස් එකක් කූඩු වෙලා ගියා ඔහොම ගලක් වැදිලා. ඇගක වැදුන නන් මැරෙනවා ආයේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නිරාගමික මාලිමා ජෙප්පෝ ජනාධිපතිවරණයට කලින් දීපු බොරු පොරොන්දු කරගන්න බැරුව ඒ පාර වෙන වෙන දේවල් කරනවා වගේ මිනිස්සුන්ගේ අවදානේ වෙන පැත්තකට ගෙනියන්න..😼