මෙන්න "උසාවිය නිහඩයි"

asksajee

Well-known member
  • Nov 27, 2006
    671
    341
    63
    oka balanna denna puluwanda asksajee?

    ෆිල්ම් එකට අතුරු තහනම් නියෝගයක් දීලා තියෙන්නේ. ඒ නිසා පෙන්නන්න බෑ. ඕක උසාවියෙන් තහනම් කළෝත් අනිවාර්යයෙන් ෆිල්ම් එක එළියට දානවා ප්‍රසන්න. එහෙම වුනොත් අනිවාර්්‍යයෙන් දෙන්නම්. කලින් තැන් කීපයකදීම පෙන්නුවා හෝල් වලට දාන්න කලින්. මං ඒකදී බැලුවා අන්තිමට ෆිල්ම් එක ගැන කතිකාවකුත් තිබ්බා. ප්‍රසන්න විතානගෙත් ආවා, අපරාදේ උබට බලන්න තිබ්බේ
     

    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    මේ විස්තරය ගොඩක් වටිනවා..

    මේ මිනිසුසු මොකුන්ද?

    නිතිය වල් වැදිලා