වෙන ගේමක් යන්නෙ![]()
ගේම් ගහනව කියල තමා උඹල කිව්වෙ අවුරුදු දෙකම..ඔය දැන් ගැහිල තියෙන්නෙ ඵළිපිටම.තවත් ඕකම කිය කිය හිටපං.
මෙතන හැම එකාම මේ වීඩියෝ එක බලන්නේ නැතුව නේද කමෙන්ට් කරන්නේ??? වීඩියෝ එකේ පැහැදිලිව කියනවා වූ සති දෙහෙකට විතරක් ලංකාවට ඇවිල්ලා පස්සේ සති දේ හතර කරගෙන ඊට පස්සේ සති හයක් ඉඳලා තමයි යන්නේ කියලා. එතකොට ඌ කළකිරීමෙන්ද බං යන්නේ? මේ අර්බුදයේ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මේ විදිහේ නොමඟ යැවීම අද උඹලට තේරෙන්නැති වෙයි නමුත් පස්සේ තේරෙයි
අැයි දැක්කේ නැද්ද උෟ කියනව කරන්ට් නැති ඵක ගැන..අර තව වීඩියෝ ඵකක් තියෙන්නේ ඒ ගැන වෙනමම කියල..උඹ හිතන්නේ ලංකාවට ඵන ටුවරිස්ට් ල කරන්ට් කපනවට කැමතියි කියලද?තෙල් පෝල්ම් වල ඉන්න කැමතියි කියලද?දැන් මේ අර්බුදයක් නැද්ද රටේ ඒකටත් පලි මිනිස්සුද..උඹලගේ රාජපක්ෂල උපාසකයොද
ඕව කියපං උඹේ විරුවට අපිද රට මේ තත්වෙට පත් කරේ අෑ බයි මීහරකෝ..
Last edited: