මෙන්න එළිය.....

s.wagee

Member
Jun 8, 2010
71
8
0
යස්ස පාපං කතං කම්මං - කුසලෙන පිථීයති
සො ඉමං ලොකං පභාසෙති – අබ්භා මුත්තො ව චන්දිමා

අකුසලය වැසෙන සේ, කුසල් රැස් කරන්නා, පුරා සඳ පරිද්දෙන්, ලොව බබළවන්නේ...ය...

හිතවතුනි, වැරැදි අඩු, තැනැත්තාගෙන් ලොවට, සේවයක් වන්නේ ය. එළියක් ලැබෙන්නේ...ය...
:yes:
 
නියම මිනිසා යනු වැරදි නොකරන තැනැත්තා නොව, වැරදි නිවැරදි කරගෙන ජිවත් වෙන තැනැත්තාය.. මන්දයත් වැරදි නොකරන මිනිසුන් මේලොව තුල දැකිය නොහැකි නිසාය...... :)
 
  • Like
Reactions: crazyhorse

s.wagee

Member
Jun 8, 2010
71
8
0
ගල්පාත මහත්තයා;10576375 said:
නියම මිනිසා යනු වැරදි නොකරන තැනැත්තා නොව, වැරදි නිවැරදි කරගෙන ජිවත් වෙන තැනැත්තාය.. මන්දයත් වැරදි නොකරන මිනිසුන් මේලොව තුල දැකිය නොහැකි නිසාය...... :)

ඔවි ..එකඟ විය හැක ... :yes: