උඹ ටැප් එකේ කරාමේ අරින්න හදන පොරක්ද? මම නම් කියන්නේ ඔය එක එක විකල්ප පැත්තකින් තියල ජෙප්පොන්ට චන්දෙ දීලා බලය දීලා බලන්න ඕනේ කියල. එක එක මගුලේ විකල්ප වලින් වෙන්නේ ජෙප්පොන්ට චන්දෙට්ග් නෑ , විකල්පෙට චන්දෙත් නෑ. අන්තිමට විකල්පේ කෑලිත් නෑ.විකල්පයක් විශ්වාස කරන්න බැරි තරමටම පොහොට්ටුවො සිංහලුන්ට ඇරලා තියෙන පාටයි..මට මතකයි දැන් මෙතන බනින උන් ඒ කාලෙ පැල් බැදගෙන ගෝටට කඩේ ගිය හැටි..
![]()
මට මතකයි දැන් මෙතන බනින උන් ඒ කාලෙ පැල් බැදගෙන ගෝටට කඩේ ගිය හැටි..