මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ube thread ekaka. Na, mn hituwe ubata tiana connection + history ekka dannawa ati kyala.
    Mn gya.
    William Gopallawage putha ge wife, Hector Kobbakaduwage duwa.
    ආ නැ මචං එ අය ගැන සම්බන්ධයක් නැ...කොබ්බැකඩුවලා නම් දන්නවා මගේ යාලුවොත් ඉන්නවා..ටිකිරි ඉස්සර අපේ නැන්දගේ ගෙදරත් එනවා...සම්බන්ධකම් තියනවා...
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ආ නැ මචං එ අය ගැන සම්බන්ධයක් නැ...කොබ්බැකඩුවලා නම් දන්නවා මගේ යාලුවොත් ඉන්නවා..ටිකිරි ඉස්සර අපේ නැන්දගේ ගෙදරත් එනවා...සම්බන්ධකම් තියනවා...
    Ah. Ape anit patten danne. මොන්ටි ගොපල්ලව අපේ ගෙදරත් එනවා ඉස්සර. දන්න තරමින් හොරකම් කරපු නැති මිනිස්සු මහින්ද එක්ක හිටියට 90s වල . Wife ge income එක වුණේ මාතලේ ගෙ rent කරලා.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ah. Ape anit patten danne. මොන්ටි ගොපල්ලව අපේ ගෙදරත් එනවා ඉස්සර. දන්න තරමින් හොරකම් කරපු නැති මිනිස්සු මහින්ද එක්ක හිටියට 90s වල . Wife ge income එක වුණේ මාතලේ ගෙ rent කරලා.
    මොන්ටි හොඳ මනුස්සයෙක් :yes:
     
    • Like
    Reactions: batwise

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    hqdefault.jpg

    ඔව් නේ...මේ මනුස්සයා නම් අමතක වෙලා තිබුනේ...මේ තව ඩයල් එකක්...මට හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක් තියනවා...පස්සෙ වෙලාවක කියන්නම් :D ඔය තැනක් ප්‍රොමොට් කරන්න ගහපු ගැටයක් ගැන මේ සෙට් එක,එකේ අදහස දිලා තියෙන්නෙ එ උන්නාන්සේ...

    මූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
    කුණ්ඩසාලේ පැත්තෙ නෙද තිබ්බෙ,මට මතකයි මම එ පැත්තෙ ගිය දවසක මොකක් හරි ඔ‍ෆිස් එකක් දැක්ක..
     
    • Like
    Reactions: lasankandy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ekakwath mokawath kiyanna epa meypara chandedi mama Tap ekata kata thiyanawa onna Pohottuwe, Sajabe, Javipe ewun taraha wenna epa
     
    • Haha
    Reactions: 001flyD

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
    අප්පා අන්තවාදීන් , දෙන්නම් දොබෙන් යන්න ටැප් එකට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කුණ්ඩසාලේ පැත්තෙ නෙද තිබ්බෙ,මට මතකයි මම එ පැත්තෙ ගිය දවසක මොකක් හරි ඔ‍ෆිස් එකක් දැක්ක..

    ඔව් බන්. ගිය දවස් ටිකේ කට්ටිය ජොබ් ගන්න පුදුම පොලිමක් තිබ්බෙ. පාරකවත් යන්න බෑ සෙනග තෙල් පොලිම වගේ ඉස්සර තිබ්බ.
    මූ කොහොම හරි ආවේ ෆුල් කලු ගහපු බෙන්ස් එක්ක. අඩුම කොටී 3ක් වත් වෙනවා ඇතී.

    අප්පා අන්තවාදීන් , දෙන්නම් දොබෙන් යන්න ටැප් එකට

    මූගේ ආසනේ මූ කලින් පාරත් පැරදුනා බන්. කවුරුත් කැමති නෑ මූට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    hqdefault.jpg

    ඔව් නේ...මේ මනුස්සයා නම් අමතක වෙලා තිබුනේ...මේ තව ඩයල් එකක්...මට හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක් තියනවා...පස්සෙ වෙලාවක කියන්නම් :D ඔය තැනක් ප්‍රොමොට් කරන්න ගහපු ගැටයක් ගැන මේ සෙට් එක,එකේ අදහස දිලා තියෙන්නෙ එ උන්නාන්සේ...
    මූ , ඩෑන්, අර පුරං කුඹුරු ඩයල් එක ඔක්කම උන් එකම ජාතකේ උන් තමා. කොහෙ හරි ගුබ්බෑයමක ඉදන් දේශපාලුවෙක්ට ලයින් වෙලා සංකෘතික පුණරුදය වෙනුවෙන් පෙනී ඉදලා වක්‍රව කඩේ යනවා මහ පක්ශ වලට .
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,121
    22,213
    113
    ගම මහනුවරයි
    කුණ්ඩසාලේ පැත්තෙ නෙද තිබ්බෙ,මට මතකයි මම එ පැත්තෙ ගිය දවසක මොකක් හරි ඔ‍ෆිස් එකක් දැක්ක..
    thannekubure dan aye ekak atawagena inne .. naththaranpotha eka wahuwane 2019 case eken
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.
    දන්න විදියට උන්ට පක්‍ෂයක් නෑ. ස්වාධීන කණ්ඩායම්තමා ගම්පහ ඉල්ලන්නේ. ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ නම් හරියටම දන්නේ නෑ
     
    • Like
    Reactions: 001flyD

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.
    @කනවා තියලා. 🤣🤣
    යකඩෝ මුන් තමයි බඩු.
    Youth ඡන්ද ටික ගලවලා ගන්න ගහපු game එකක් බව නම් තේරුණා. කවුද පස්සේ ඉන්නේ කියලා තේරුනේ නෑ. හසලකලා, මංජුලා, බ්රූනෝලා වදින උන් දැනටත් social media වල හැදිලා ඉවරයි. පොහොට්ටුවට බැන බැන කොහොමද ගහන ගේම. ඒ උනත් පොහොට්ටුවට පට්ට අපල. ගහන ගහන ගැටේ expose වෙනවා. 🤣