මෙන්න ඔබටත් විදේශ රැකියාවක්
මෙන්න ඔබටත් විදේශ රැකියාවක්!!!
මසකට රුපියල් 100,000 ක වැටුපක්
අවිවාහක තරුණ තරුණියන්ට මෙන්න කදිම අවස්තාවක්
මේ පෝස්ටර් එක මේ දවස් වල ගොඩක් පැති වල අලවලා තියෙනවා. මේකේ නම "ගුණරත්න විදේශ රැකියා එජන්සිය" කිසිම කෙනෙක් වැරදිලාවත් මේකට නම් සල්ලි ගෙවන්න එපා. මුන් කරන්න සල්ලි අරන් මාරු වෙන සීන් එකක්.. ඉස්සෙල්ල අවුරුද්දෙත් ඕකම කරලා අන්තිමට ඒක වැහුවා.. දැන් ආයෙත් ඇරලා!!