මෙන්න කන්ටේනර් 320 පන්නපු හැටි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    1764131329539.jpeg

    එක ඩෝබියෙක් 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    මූ චැනල් අටෝගෙන බුරලා බල්ලෙක්වත් ගනන් ගත්තෙ නැති තැන හඳුනට මොනව හරි කියලා නඩුවක් වට්ටගෙන හරි අවධානෙ ගන්න ට්‍රයි එක 😹😹
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,326
    7,846
    113
    අලුත් රජය පත් උන ගමන්, container රියදුරන් සම්බන්ධ කරගෙන protest එකක් කරලා, custom එකේ තදබදයක් මවලා, රජයට pressure එකක් දීලා container ටික නිදහස් කරගත්තේ කලින් ඉඳන් කුඩු පන්නපු හොරු ටිකක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: KDH

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අලුත් රජය පත් උන ගමන්, container රියදුරන් සම්බන්ධ කරගෙන protest එකක් කරලා, custom එකේ තදබදයක් මවලා, රජයට pressure එකක් දීලා container ටික නිදහස් කරගත්තේ කලින් ඉඳන් කුඩු පන්නපු හොරු ටිකක් වෙන්න පුලුවන්.
    රේගුවත් තමන් යටතේම තියාගෙන ඉන්න , රටේ නායකයා පබයෙක් වෙන්න ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මූ චැනල් අටෝගෙන බුරලා බල්ලෙක්වත් ගනන් ගත්තෙ නැති තැන හඳුනට මොනව හරි කියලා නඩුවක් වට්ටගෙන හරි අවධානෙ ගන්න ට්‍රයි එක 😹😹
    Ethin Boru Nam Nadu Daanna kiyapanko 😜
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,953
    113
    මේ Voice Cut එකත් එක්ක කිසිම ජෙප්පෙක් ට අද ඉඳන් කට ඇරලා කියන්න බෑ NPP ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ කියලා😂😂

    Original eka👇

    @shenat @Rick Sanchezz @helplesser @jhnnwp @Voltage @sinhawanshaya @Dr.Sheldon_Suprakata
    @Smartm
    @skymicro
    @Max_r

    ඉක්මණට වරුණයාගේ කිල්ලොටෙ තියෙන කුණු ගැන පැලවත්තට වාර්ථාවක් දෙන්න ඩෝබී සහෝදරවරු. හදිස්සියක්. හෝදන්න බැරිනං පචවලින් හරි අනිත් එකාව කුණු කරවමු. 🤩
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉක්මණට වරුණයාගේ කිල්ලොටෙ තියෙන කුණු ගැන පැලවත්තට වාර්ථාවක් දෙන්න ඩෝබී සහෝදරවරු. හදිස්සියක්. හෝදන්න බැරිනං පචවලින් හරි අනිත් එකාව කුණු කරවමු. 🤩
    දැන් මේක හෝදන්න Video හදනවා ඇති සුටු සුටු ගාලා😂😂
    ඒ අස්සේ අන්න අබේ නාලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    තැරි දාර බොරුවක් ඕකා කියන්නේ Charity එකකට ඒවනව නම් බදු ගහන්නේ නෑ

    රාජසන්තක කරනවා නම් බදු ගහන්නේ ලබ්බ ද

    මේ නිකන් හාල් බෙදන්න කියලා ඉන්දියාවේ ඉන්න ව්‍යාපාරිකයෙක් ලංකාවට මෙට්‍රික් ටොන් ගාණක් ලංකාවේ ව්‍යාපාරිකයෙක් ට ඒවන්න ඌට මොලේ අවුලක් ද😂

    ඇත්ත කතාව නම් ඉන්දියාවේ ඉඳන් හොරට ලංකාවේ බිස්නස් කාරයෙක් ට ඒවපු එකක් අහු උනාට පස්සේ හදුන්නෙත්ති ට කියලා බේරා ගන්නේ හදන්නේ😂😂

    Source එකක් නැති හාල් වගේ ජාතියක් Custome එකෙන් එලියට අරගෙන බෙදනවා කියන්නෙම තවත් වැරදි වැඩක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තැරි දාර බොරුවක් ඕකා කියන්නේ Charity එකකට ඒවනව නම් බදු ගහන්නේ නෑ

    රාජසන්තක කරනවා නම් බදු ගහන්නේ ලබ්බ ද

    මේ නිකන් හාල් බෙදන්න කියලා ඉන්දියාවේ ඉන්න ව්‍යාපාරිකයෙක් ලංකාවට මෙට්‍රික් ටොන් ගාණක් ලංකාවේ ව්‍යාපාරිකයෙක් ට ඒවන්න ඌට මොලේ අවුලක් ද😂

    ඇත්ත කතාව නම් ඉන්දියාවේ ඉඳන් හොරට ලංකාවේ බිස්නස් කාරයෙක් ට ඒවපු එකක් අහු උනාට පස්සේ හදුන්නෙත්ති ට කියලා බේරා ගන්නේ හදන්නේ😂😂

    Source එකක් නැති හාල් වගේ ජාතියක් Custome එකෙන් එලියට අරගෙන බෙදනවා කියන්නෙම තවත් වැරදි වැඩක්
    පචයක් වගේ තමයි පේන්නෙ
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    තැරි දාර බොරුවක් ඕකා කියන්නේ Charity එකකට ඒවනව නම් බදු ගහන්නේ නෑ

    රාජසන්තක කරනවා නම් බදු ගහන්නේ ලබ්බ ද

    මේ නිකන් හාල් බෙදන්න කියලා ඉන්දියාවේ ඉන්න ව්‍යාපාරිකයෙක් ලංකාවට මෙට්‍රික් ටොන් ගාණක් ලංකාවේ ව්‍යාපාරිකයෙක් ට ඒවන්න ඌට මොලේ අවුලක් ද😂

    ඇත්ත කතාව නම් ඉන්දියාවේ ඉඳන් හොරට ලංකාවේ බිස්නස් කාරයෙක් ට ඒවපු එකක් අහු උනාට පස්සේ හදුන්නෙත්ති ට කියලා බේරා ගන්නේ හදන්නේ😂😂

    Source එකක් නැති හාල් වගේ ජාතියක් Custome එකෙන් එලියට අරගෙන බෙදනවා කියන්නෙම තවත් වැරදි වැඩක්
    නෑ නෑ මේක කලින් දවසක පත්තරේ තියනව මන් දැක්ක "ධානපතියෙක් එවල තියනව ඒත් ඒකට tax ගහල කියල." චමුදිත ඕකට කෝචොක් දදා පත්තරේ විස්තරේ එකේ කිව්වෙ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mata mathaka vdhata oya hal import karanna denawa kiana news eka internally leak wela tibba. set ekak e weddima India walin damma import karanna licenses ehema natiwa. kohoma hari import karanna deddi hal mehe harbour ekata awilla.